English
සිංහල
12:09 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යෝග මුවාවෙන් ගුරුවරයෙක් ළමුන් අපයෝජනයට උත්සාහ කරලා. දරු සම්පත ගව සම්පතක් බවට පරිවර්තනය කරන නූගත් අධ්‍යාපන බලධාරීන්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    යෝගී ක්‍රියාකාරකම් මුවාවෙන් සවස් කාලයේ දරුවන් අපයෝජනයට සූදානම් වූ ගුරුවරයෙකු පිළිබඳ පුවතක් කොළඹ දිස්ත්‍රික්කයේ නවගමුව සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වේ.

    පාසල් වේලාවෙන් පසුව යෝග ක්‍රියාකාරකම් මුවාවෙන් එම ගුරුවරයා කිරීමට උත්සාහ කර තිබෙන එම විනය විරෝදී ක්‍රියාවට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනියව ස්ථානමාරු කර යවා තිබේ.

    ඇයව ස්ථානමාරුකර යවා ඇත්තේ අදාළ ගුරුවරයාට තිබෙන විවිධ දේශපාලන සහ උසස් නිලධාරීන්ගේ සබඳකම් මත බවද වාර්තා වන අතර විදුහල්පතිනිය ස්ථානමාරුකර යැවීමට එරෙහිව දෙමාපියන් විසින් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය . “ පාලකයන්ගේ යටි අරමුණු වෙනුවෙන් පාසල බිලි නොදෙනු” යනුවෙන් එම උද්ඝෝෂණය  දෙම්පෛයන් විසින් සංවිධානය කර තිබුණි.

    කෙසේ වෙතත් මේ වන විට සමස්ත පාසල් පද්ධතියද විවිධ ගැටළු වලට ලක්වෙමින් පවතී. කොවිඩ් සමයත් සමග පාසල් දරුවන්ට ජංගම දුරකථන ලබාදෙමින් දරුවන්ගේ පාසල් දරුවන්ගෙන් 60% කටම අධ්‍යාපනය නැතිකළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ගේ යහපැවැත්ම සමග ඔවුන් සමාජයට යහපත් දරුවන් බවට පත්කල යුතු බවට නොසිතුවේය. එහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතයන් හරහා හුවමාරු වන අසභ්‍ය වීඩියෝ දර්ශන සමග ළමා ජීවිත විනාශ වීම ආර්ම්භව තිබේ. එහි ආරම්භය සිදුවන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පන්ති ආර්ම්භයත් සමගය. මාර්ගගත ආධ්‍යාපනය හේතුවෙන් දූෂිත දරුවන් ගණනාවක් බිහිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් විය. එසේම සන්නිවේදන කුළුණු ඉදිකිරිම වෙනුවෙන් වනාන්තර වල විනාශයක් සහ පෞරාණික ස්ථානද විනාශ විය. ජාවාරම්කරුවන් ජයටම ජංගම දුරකථන අලෙවි කරගත් අතර දුර දැක්මක් නැති අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සිටම පහලට තීරණ ගන්නා අධ්‍යාපන බලධාරීන් මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. විශ්‍රාමික ගොස් සිටින බලධාරීන් පවා මෙම විනාශයේ චෝදිතයන්ය. ඔවුන් රටේ දරු සම්පත දූෂිත ගව සම්පතක් වන ආකාරයට සියලුම කටයුතු සිදුකර තිබේ. කෙසේ නමුත් දෙමාපියන් තම දු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබා දී තිබුනත් සියලුම දෙමාපියනට එය කරගැනීමට නොහැකි බව බුද්ධිමත් සහ මානවවාදී අධ්‍යාපන බලධාරීන් දනී.  

    එසේම අධ්‍යාපන බලධාරීන් පාසල් සමයේ සිටම දරුවන්ගේ ඔලු ගෙඩිවලට දමා තිබෙන්නේ බොරුව සහ වංචාවය. ඔවුන්ගේ තීරණ සහ ප්‍රතිපත්ති එසේ වුවත් ශ්‍රී ලංකාවේ පාසල් ගුරුවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් සහ විදුහල්පතිවරුන් නිසා දරුවන් ආරක්ෂාවීම සිදුවෙමින් පවතී. නමුත් දරුවන්ගේ විනාශයට අත වනු ජංගම දුරකථනය ලබා දීම තීරණය කරනේ අධ්‍යාපන බලධාරීන් විසිනි. දැන් දරුවන් පාලනයෙන් ගිලිහි ගොස් තිබේ. එත් සමගම දරුවන් නොමග යැවීමෙන් ගලවාගැනීමට අවශ්‍ය වැඩසටහන් කිරීමට අවශ්‍ය දැක්මක් හෝ අනාගත දර්ශනයක් ඔවුන්ට නැතිබව මේ වන විට මනාව දකින්නට තිබේ. රටකට දූෂිතයන්, වංචනිකයන්, හොරුන් තක්කඩින් මෙන්ම සමාජයට විනයක් වූ වැසියන් බිහිවන්නේ අධ්‍යාපනයේ වරදිනි. අධ්‍යාපනය සැකසිය යුත්තේ අධ්‍යාපන ලේඛ්මගේ සිට පහලට අධ්‍යාපන පරිපාලන සේවය විසිනි. ඔවුන්ගෙන්ද බහුතරයක් සිදුකරනුයේ දේශපාලනය වන අතර සබරගමුව පළාතේ හිටපු අධ්‍යාපන ලේඛම්වරයෙක් ගෝඨාභය රාජපක්ෂ රජය පිහිටුවීම වෙනුවෙන් සබරගමුවේ අධ්‍යාපනය විනාශ කල අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී මසක් ගතවීමටත් පෙරම ඔහු කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා බවට පත්විය. එවන් දූෂිත රැලක් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල යුතු ස්ථානවල සිටියදී රටට යහපතක් සිදු නොවේ.

    පසුගිය දිනයක පාසල් දරුවන්ගේ විනාශය පිලිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපගේ මාධ්‍යවේදීන් විමසමන ලද ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ සත් සමාජයක් ගොඩනැගීම සඳහා රජයේ අවධානය යොමුව නැති බවත් එය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කල යුතු බවත්ය. එහිදී අපගේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නය සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලබා දුන් පිළිතුර පහත වීඩියෝව මගින් ඔබට නැරඹිය හැකිය.

    එසේම එයටම හරියන ඒ ආකාරයෙන්ම දූෂණයට සහ කාමයට ලැදි  තරුණ ගුරුවරුන්ද විශාල ප්‍රමාණයක් පාසල් වල සිටින අතර තරුණ ගුරුවරුන්ගෙන් බහුතරයක් මත්ද්‍රවය, මත් පැන්, කාමුක ක්‍රියාවන්, ඇතුළු කාමුක දර්ශන බැලීම ඇතුළු විවිධ අපචාරවලට ඇබ්බැහිව සිටි. ඒ අතරේ සැබෑම ගුරුවරුන් වෙනුවට දෙමාපියන්ද තම ගරුත්වය ලබා දෙන්නේ දූෂිත ගුරුන්ටමය. ඒ ඔවුන්ට තිබෙන බිය නිසාය.

    එසේම අප දකින අනෙක් කරුණ නම් ළමුන් සම්බන්ධ කරුණුවලදී මෙන්ම නිසි දේ නිසි අයුරින් සිදුකරන යහපත් ගුරුවරුන්ට මෙන්ම යහපත් විදුහල්පතිවරුන්ටද තම රැකියාව නිසි ලෙස කරගැනීමට නොහැකිව තිබේ. ඒ  තරමටම මේ පද්ධතිය විනාශව තිබේ. නමුත් මේවා විසදීම සදහා රජය තවමත් නව නීති පැනවිය යුතු අතර ඒවා පැනවිය යුත්තේ නීතියට අනුව කටයුතු නොකරන රාජ්‍ය නිලධාරීන් නිතිය ඉදිරියට ගෙන ඒමටය. නමුත් ඒවා ද කල යුත්තේ නිලධාරීන් බැවින් කිසිම දිනයක එය ඉටු වේවිද යන්න බලාපොරොත්තුවක්වත් තබා ගත නොහැකිය. ඉන් කියවෙන්නේ ලෝකයේ තිබෙන අවිචාරවත්ම, දූෂිතම දේශය බවට ශ්‍රී ලංකාව පත්විය හැකි බවයි. අප එක් විය යුත්තේ එය නැවත්වීමටය.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version