රට තුළ දැවැන්ත ඖෂධ හිඟයක් පැවතිය ද ජීවිතාරක්ෂක ඖෂධවල හිඟයක් නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.
කෙසේ නමුත් අත්‍යවශ්‍ය ඖෂධ 384න් ඇතැම් ඖෂධවල හිඟයක් සහ ඇතැම් ශළ්‍යකර්ම උපකරණවල හිඟයක් පවතින බව අමාත්‍යවරයා මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පේන්වා දී ඇත.
















































