තරුණයින් වැඩි වශයෙන් විදෙස් රැකියාවන්ට යොමු වීම අද වන විට මෙරට තුළ දැක ගත හැකි සුබල කරුණක් වී හමාරය.
මීට වසර ගණනාවකට ඉහතදී හඳුන්වා දෙන ලද තරුණ තරුණියක් වෙනුවෙන්ම වන ප්‍රඥප්තියට මොකද වුණේ?
රටේ අනාගතය බාර ගැනීමට සිටින මේ රපුර විනාශ මුඛයට යන්නේ කුමක් නිසාද?ඔවුන් බේරා ගත යුත්තේ ඇයි සහ ඔවුන් බේරා ගන්නේ කෙසේද?
කෙටියෙන්ම සඳහන් කළහොත්, මේ රට තරුණයින්ට අභියෝගයක්ද? නැතිනම් තරුණයින් මේ රටට අභියෝගයක් ද?
මේ සියල්ල ගැන දැනගන්න අවබෝධ කරගන්න අද (01) රාත්‍රී 08.00 ජය ටීවී නාලිකාව ඔස්සේ සජීවීව පවත්වන පොදුරාජ්‍ය මණ්ඩලීය එක්සත් තරුණ සංවර්ධිතයින්ගේ සංගමයේ සාමාජික ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ මහතා සමග සිදුවන “The Challenge” වැඩසටහන හා සජීවී ව එක්වන්න.
විනාශ මුඛයට ඇදී යන තරුණ ප්‍රජාව රැක ගැනීම ඔබේත් අපේත් වගකීමක්ව පවතියි.ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙයින් එක්වන්න.
https://youtu.be/IyTFyTWadSg