ඊයේ රාත්‍රියේ සිට නැවතත් කොළඹ ගිනි ඇවිලෙන්නේ ශ්‍රී ලංකාවේ දශක කිහිපයක සිට අදුරදර්ශී පාලකයන්ගෙන් බිහි වූ පාලක පන්තියක සෙවනැලි හේතුවෙනි. සියල්ලම සාමකාමී වෙමින් තිබියදී අද (22) රාත්‍රී ආරක්ෂක අංශ සිදුකලේ නොකළ යුතුව තිබු දෙයකි. අරගලකරුවන් සියල්ලම අත් හැර යාමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් ම්ලේච්ඡ නින්ධිත ප්‍රහාරයක් එල්ල කළේය.
මේ අතර ජාන්ධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අපත්වීමත් සමගම හිස් වූ අගමැති ධුරය සදහා දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදී.














































