රට ගිනි තැබූ දේශබන්දුගෙන් පොලිසියට පාඩමක්.

ආරක්ෂක අංශවලින් දිගින් දිගටම අපට චෝදනා එල්ලකලේ ආරක්ෂක අංශවල වැරදි ලියන බවත්, ඒවා රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවයට හානිවන බවත්ය. නමුත් අප ඒවා ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අංශවල චෝදනාවලට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා තිබේ. කෙසේ නමුත් අප දිගින් දිගටම ආරක්ෂක අංශවල වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි සහිතවම අනාවරණ කරමින් සදහන් කලේ බලය අහිමිවන විට ඔවුන්ව බේරාගැනීම සදහා … දිගටම රට ගිනි තැබූ දේශබන්දුගෙන් පොලිසියට පාඩමක්. කියවන්න