බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ මේ මොහොතේ රට තුළ කිසිදු තෙල් හිඟයක් නොමැති බවයි.
අමාත්‍යතුමා පවසා ඇත්තේ දින 22කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 18කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට තුළ ඇති බවත්, මේ සතිය තුල තවත් පෙට්‍රල් නැවක් මෙරටට පැමිණීමට නියමිත බවත්ය.















































