English
සිංහල
04:58 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රණ මග ඔස්සේ නන්දිකඩාල් නොගිය “දෙනුවර නැවතුම”. යුද්ධයේ කදුළු නවකතාවක් ලෙසින් – රන්ජන් බේරාගත් ලේඛිකාවගේ නිර්මාණයක්.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ පැවති 30 අවුරුදු යුද්ධය පිළිබදව ලියන ලද විවිධ පොත් අප කියවා  තිබේ. ලංකාවේ පමණක් නොවේ. වෙනත් රටවල පැවති ඉතිහාසගත යුද්ධ පවා අප කියවා තිබේ. කෙසේ නමුත් ලංකාවේ පැවති යුද්ධය ගැන ලිය වී තිබෙන පොත්වලින් ප්‍රසිද්ධියට පත් වූ පොත වුයේ වත්මන් ආරක්ෂක ලේඛම්වරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටියදී ලියන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල්” නමැති පොතයි. එය දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් ලියන ලද පොතක් බවට මේ වනවිටත් දැඩි කතාබහකට ලක්ව තිබේ. එය කෙතරම් ප්‍රසිද්ධ වූ පොතක්ද යත් මහජනතාව විසින් මෙරටින් පලවා හරින ලද ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරයා කිරීම වෙනුවෙන්, ඔහුගේ රණකාමීත්වය පෙන්වනු ලැබුවේ එම පොත තුලිනි. ඒ අනුව එම පොත රජයක් පෙරලීම වෙනුවෙන් ලියු ජාතිවාදී, ප්‍රෝඩාකාරී පොතක් බව මේ වන විටත් ප්‍රසිද්ද වී අවසන්. යුධ හමුදාවේ ඉදිරිපෙළ සෙන්පතියන් සදහන් කරන්නේ එම පොතේ තිබෙන කරුණුවලින් බහුතරයක් වැරදි බවයි.  කෙසේ නමුත් ලේඛකයෙකු ලිවීමේදී ඔහුගේ ඉලක්කය වෙනුවෙන් බොහෝ කොටස් එකතුකරනු ලබයි. බොහෝ දෙනෙක් දන්නා කතා ලිවීමේදී නව කොටස් එකතු කිරීම සිදුකළහොත් ඒවා බොරු බවට පත් වේ.

    රජයන් පෙරලීමට හෝ දේශපාලඥයන් බිහිකිරීම වෙනුවෙන් නොව යුද්ධයේදි මහජනතාවට මුහුණ දීමට සිදු වූ අදුරුතම මතක සහිත, සාපලත් යුද්ධයේදි දරුවන්, අම්මාවරුන්, ඇතුළු අහිංසක සිංහල,දමිල මෙන්ම මුස්ලිම් ජනතාවගේද දුක, වේදනාව,සන්තාපය සහිතව ජීවත්ව සිටින අයගේ කදුළු ගලපා  ලියන ලද සත්‍ය කතා මාලාවක් පසු ගියදා කොළඹ 7,  ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති චාම් උත්සවයකදී පොත් එළි දැක්විණි.

    “දෙනුවර නැවතුම” ලෙසින් නම්කර තිබෙන මෙම කතා මාලාව “තුන් ඈඳුතු නවකතාවක්” ලෙසින් පසුගියදා එළි දැක්විණි. රටක ආරක්ෂක අංශ හෝ රජයන් රාජ්‍ය ආරක්ෂාව තහවුරුකිරීම වෙනුවෙන්, ත්‍රස්තවාදය පලවා හැරීම වෙනුවෙන් කරනු ලබන ඕනෑම යුද්ධයකදී ජනතාවට සිදුවෙන අපහසුව, විලාපය මෙන්ම ශෝකයද මෙම පොත තුලින් මනාව ගලපා තිබේ.  එමගින් ගෙනහැර දක්වන්නේ “රණමග ඔස්සේ නන්දිකඩාල්” ගිය පොත ලියු ලේඛකයා හෝ හෝ LTTE ත්‍රස්තවාදීන් නොදුටු මහජන විලාපයයි.

    කොළඹ 7,  ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති චාම් උත්සවයකදී මෙම පොත් එළි දැක්වීමේ උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය, නීතීඥ නාමල් රාජපක්ෂ, ප්‍රවීන මාධ්‍යවේදී තිඹිරියාගම බන්ඩාර මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී විය. පහත සබැදිය ඔස්සේ ඔබට මෙම පොත් ලබා ගැනීමටද හැකියාව තිබේ. වැඩසටහනේ සම්පුර්ණ විස්තරය වීඩියෝ සහිතව ඔබට පහතින් නැරඹිය හැකිය.

    පහත සබැඳියෙන් මෙම පොත් ඔන්ලයින් ඔස්සේද ලබා ගත හැකිය.

    https://grantha.lk/publishers/wipfler-publisher.html?fbclid=IwAR3RgoIkHt5vSAP4dxBgsfWZG7RJWJjxGhabnIbi3-5MJfGd3T8E4yRm87U

    එහිදී,

    ආරාධිත අමුත්තන් පිරිවරා සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් උත්සව සභාවේ වැඩ කටයුතු ඇරඹිනි. ඉන් පසු පිලිගැනීමේ කතාව සිදු කරනු ලැබුවේ දෙනුවර නැවතුම කෘතියෙහි කතෘ තුමිය වන ටිකිරි සුභාෂිණි විෆ්ලර් මහත්මිය විසිනි.

    ඉන් අනතුරුව ආරාධිත දේශනය සිදුකල ප්‍රවීන මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර තම දේශනය ඉදිරිපත්කරමින් සඳහන් කලේ, ලේඛිකාවගේ ප්‍රථම ග්‍රන්ථය වූවද එම නිර්මාණය  එක ,දෙක සහ තුන යන කොටස් තුනකින් ඉතා නිර්මාණශීලිව රචනා කර තිබෙන බවයි.

    එසේම මෙම කතාමාලාවේ අන්තර්ගතය වන්නේ ශ්‍රී ලංකාව තුල පැවති යුද්ධය පිලිබඳව බවත්, ඔහු කියවන ලද වෙනත් ග්‍රන්ථ පිළිබදවද විග්‍රහ කරමින් මෙම කතා මාලාවේ වැදගත්කමද පැහැදිළි කළේය. මෙම නිර්මාණය පිළිබදව  ඉතාම හරවත්ව පැවත් වූ තිඹිරියාගම බණ්ඩාර මහතාගේ දේශනය ඔබට පහතින් නැරඹිය හැකිය.

    ඉන් අනතුරුව තම දේශනය ඉදිරිපත්කලේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න මහත්මියයි. එහිදී ප්‍රථමව මෙම පොත් ලියු ලේඛිකාව පිළිබඳව හැදින්වීමක් කළේය.  

    සිංහල දමිල ආදර කතාවක් වන මෙම කතා මාලාවේ කුටුම්බ පිලිබඳව සියුම්ව හා පුලුල් ලෙස විග්‍රහ කොට තිබෙන බව එතුමිය පෙන්වා දෙන බැව් ඇය මැනවින් විග්‍රහ කළේය. ඇයගේ කතාව ඔබට පහලින් ඇසිය හැකිය.

    ඉන් අනතුරුව නීතීඥ නාමල් රාජපක්ෂ මහතා තම දේශනය ඉදිරිපත්කරමින් රන්ජන් රාමනායක මහතාට මුහුණ දීමට සිදු වූ සිර දඩුවම පිලිබඳව  විස්තරයක් ඉදිරිපත්කරමින් මෙම ග්‍රන්ථයෙහි ලේඛිකාව රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමට කටයුතු සිදු කල බවද පැහැදිලි කළේය. රන්ජන් රාමනායක නිදහස කරගැනීමට සිදුකල ආකාරය සහ නාමල් රාජපක්ෂ මහතා සිදුකළ සම්පුර්ණ දේශනය ඔබට පහතින් ඇසිය හැකිය.

    ඉන් අනතුරුව දෙනුවර නැවතුමේ ලේඛිකාව තම දේශනය ඉදිරිපත් කළේය. එහිදී මෙම කතා මාලාව පිළිබදව කෙටි විස්තරයක්ද ඉදිරිපත්කරන ලදී. එම විස්තරයද ඔබට පහත සබැදියෙන් ඇසිය හැකිය.

    ඉන් පසු ලේඛිකා ඉන්දු පෙරේරා මහත්මිය හට සම්මානයක් පුද කෙරුනි. පසුව එතුමියගේ ඒ පිලිබඳ ස්තූති කතාවක් කෙටියෙන් පැවැත්විනි.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version