රත්‍රන්වල මිල පසුගිය දින වලදී ඒකාකාරී ස්වරූපයක් පෙන්නුම් කළ ද අද (11) වන විට රත්‍රන් මිල ගණන් යළි උච්චාවචනයන්ට ලක්ව ඇත.
ඇතැම් රත්‍රන් මිල ගණන් යම් මට්ටමකින් ඉහළ ගිය ද පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලේ පහත වැටීමක් අද දිනය වන විට දක්නට ලැබිණ.
රත්‍රං මිල වෙනස,
රන් අවුන්ස (Gold Ounce) – Rs.605,616.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) – Rs.21,370.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams) (1 Pawn) – Rs. 170,900.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) – Rs.19,590.00
කැරට් 22 ග්‍රෑම් 1(පවුම් 1) (22 Carat 8 Grams) (1 Pawn) – Rs.156,750.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) – Rs.18,700.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1) (21 Carat 8 Grams) (1 Pawn) – Rs.149,600.00














































