රත්‍රං යළි උච්චාවචනයට.

රත්‍රන්වල මිල පසුගිය දින වලදී ඒකාකාරී  ස්වරූපයක් පෙන්නුම් කළ ද අද (11) වන විට රත්‍රන් මිල ගණන් යළි උච්චාවචනයන්ට ලක්ව ඇත.

ඇතැම් රත්‍රන් මිල ගණන් යම් මට්ටමකින් ඉහළ ගිය ද පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලේ පහත වැටීමක් අද දිනය වන විට දක්නට ලැබිණ.

රත්‍රං මිල වෙනස,

රන් අවුන්ස (Gold Ounce)  –  Rs.605,616.00

කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)  –  Rs.21,370.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams) (1 Pawn)  –  Rs. 170,900.00

කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)  –  Rs.19,590.00

කැරට් 22 ග්‍රෑම් 1(පවුම් 1) (22 Carat 8 Grams) (1 Pawn)  –  Rs.156,750.00

කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)  –  Rs.18,700.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1) (21 Carat 8 Grams) (1 Pawn)   –  Rs.149,600.00

Exit mobile version