ලෝක වෙළඳපොළ තුළ රන් මිලේ පහත වැටීමක් වාර්තා වී ඇත.
ඒ අනුව රන් අවුන්සයක මිල මේ වන විට සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් 1,789.60ක් වශයෙනි.
මේ අනුව ගතවූ සතියේ දී රන් මිලෙහි 2% ක පමණ පහත වැටීමක් දක්නට ලැබෙන අතර, මාස දෙකක අවම මිල එමගින් සළකුණු වේ.

© 2021 රාවණා ලංකා.