ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන් අසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රධාන මාධ්‍ය නාලිකා තුනක මාධ්‍යවේදීන්ගෙන් පෙරලා ප්‍රශ්න කරමින් “ ඔබ කියන්නේ මට පටු දේශපාලනය කරන්න කියලද” ලෙස නැවත ප්‍රශ්නකරමින් දේශපාලන මාධ්‍ය ගැන “ මට එකක් කියන්න ගෝඨට චන්දෙ දෙන්න එපා කියපු. ඔයගොල්ලෝ කලේ දේශපාලනේ” ලෙස ප්‍රකාශ් කරමින් සියලුම දෙනා එක්ව එකතුව ජනතාවගේ ප්‍රශ්න විසදන බවද, තමන් එන්න හිටිය කෙනෙකු නොවන බවද ප්රාකාශ කරන ලදී.
















































