English
සිංහල
06:39 ඉරිදා, නොවැම්බර් 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අරගලකරුවන්ට රනිල්ගෙන් ත්‍යාගයක්. අරගලකරුවන් ලබන විශිෂ්ඨ ජයග්‍රහණය.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මනෝවිද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණයක් තුලින් ඔප්පු වී ඇත්තේ, ප්‍රධාන වශයෙන්, නායකයින් ‘බොහෝ විට සෑදී ඇති’ බවයි. පර්යේෂණ මගින් ඉදිරිපත් කරන ලද හොඳම ඇස්තමේන්තු වන්නේ නායකත්වය උපතින් තුනෙන් එකක් සහ තුනෙන් දෙකක් සෑදී ඇති බවයි.

    පුද්ගලයන් කණ්ඩායමක් ඵලදායී ලෙස මෙහෙයවීමට, පෙළඹවීමට මෙනම් ඒවා තම ව්‍යාපාරයේ , රැකියාවේ , ක්‍රීඩාවේ හෝ දේශපාලනයේ හෝ ඕනෑම ස්ථානයක යෙදවීමට  ඉතා සංකීර්ණ කුසලතා සමූහයක් අවශ්‍ය වේ. එම සංකීර්ණතා බොහෝ දුරට ඔවුන් ඉගෙන ගන්නේ අත්දැකීම්, ස්වයං සංවර්ධනය මෙන්ම පසුකාලීන පුහුණුවීම් තුලිනි. ඔවුන් හොද නායකයෙක් වන්නේද, වැරදි නායකයෙක් වන්නේද යන්න තීරණය වන්නේද ඔවුන්ගේ අත්දැකීම් සහ අවශ්‍යතා අනුවය.

    උත්පත්තියෙන්ම නායකත්වය බොහෝ දුරට සෑදී තිබීම නායකත්ව සංවර්ධනයේ යෙදී සිටින අපට ශුභ ආරංචියකි. එසේම වැදගත්ම දේ වන්නේ ශ්‍රේෂ්ඨ නායකයින් තුල ස්වභාවිකවම ඔවුන්ගේ වාසිය සඳහා භාවිතා කරන සහජ ලක්ෂණ දක්නට ලැබීමයි.

    සාමාන්‍ය සමාජ බුද්ධියක් ඇති පුද්ගලයින් හෝ විශේෂයෙන් සංවේදී නොවන අය හොඳ නායකයින් බවට පත් නොවනු ඇති බව බොහෝ විට සිතති.  නිසැකවම එසේ වන්නේ නැත. මෑත ඉතිහාසයේ බිහිව තිබෙන ශ්‍රේෂ්ඨ නායකයන් අත් දැකීම් මත හොද හෝ නරක පැතිකඩයන් හදුනා ගෙන තිබේ. වර්තමාන ලෝකය තුල සැබෑ නායකයන් සොයාගැනීමට නොහී තරම්ය. නමුත් සත්‍ය නායකයන් වන්නට විද්‍යාත්මකව , සහ ආගම් වලට අනුව ඉතා විශිෂ්ට ඉගැන්වීම් තිබේ.  එබැවින් අප හොදින්  මතක තබා ගත යුත්තේ බොහෝ පුද්ගලයන් තුල නායකත්වය සෑදී ඇතිබවයි. එයට උපත අදාළ නොවේ. නූතන ලෝකයේ මෙතෙක් බිහිව සිටි ශ්‍රේෂ්ඨතම නායකයා වන්නේ ඒබ්‍රහිම් ලින්කන්ය. ඔහු ඉපදෙන්නේ දුගී පැල්පතේය. එබැවින්, ඔබ නායකත්වයේ තනතුරු අපේක්ෂා කරන්නේ නම්, හොඳම මාර්ගය වන්නේ නායකත්ව ස්වයං-සංවර්ධන සැලැස්මක් ආරම්භ කිරීමයි.

    සාර්ථක වීමට නම්, සියලුම නායකයින් – ඔවුන්ගේ නායකත්ව විලාසය, වර්ගය සහ යනාදිය කුමක් වුවත් – නියම වේලාවට නිවැරදි ක්‍රියාව තෝරාගෙන “පන්දුව කෙරෙහි ස්ථීර ඇසකින් සිටිය යුතුය”. ඔවුන් නිර්භීත, ස්වයං දැනුවත් විය යුතුය – සහ ඔවුන්ගේ අනුගාමිකයින්ගේ කණ්ඩායමේ ස්ථාවර සහයෝගය සහතික කළ යුතුය. මෙය පුහුණු කළ යුතු කුසලතාවකි.

    පර්යේෂණවලින් පෙනී යන්නේ නායකත්ව තනතුරු ලබා ගැනීම සහ වඩා ඵලදායි නායකයින් වීම සමඟ බාහිර පුද්ගලයන් නිරන්තරයෙන් සම්බන්ධ වී ඇති බවයි. රිචර්ඩ් බ්‍රන්සෝන් , වින්ස්ටන් චර්චල් ගැන සිතන්න. නිර්භීත, ස්ථීර හෝ අවදානමක් ගැනීම නායකයින්ට වාසිදායක විය හැකි බවට ඔවුන්ගේ ජීවිත කතාවල් වලින් අපට උගත හැකිය. එපමණක්ද නොවේ, ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිද එසේමය. දේශපාලන දෑසින් නොබලා, නායකත්වය පිලිබදව උගන්වන පාඩම් සමග සැසදීමේදී ඔහුද නායකයෙක් ලෙස විශිෂ්ඨ තීරණයක් ගන්නේ ප්‍රබල දේශපාලන පවුලම ශ්‍රී ලංකාවෙන් පලා යද්දීය. ඒවි තත්වයන් විශ්ලේෂණය කිරීමට සහ ක්‍රියා මාර්ග සොයා ගැනීමට නායකයින් ද බුද්ධිමත් විය යුතුය. සැබැවින්ම නායකත්වය යනු ඔබ ඉගෙනගත යුතුම දෙයකි.

    ඔබේ බුද්ධිය බොහෝ විට නායකත්වය සමඟ සම්බන්ධ වේ. ඇත්ත වශයෙන්ම එය බොහෝ විට පූර්ව අවශ්යතාවයක් ලෙස සැලකේ. නමුත් මෙයින් අදහස් කරන්නේ ඉතා ඉහළ IQ තිබීම හෝ පක්ෂයක සාමාජිකයෙකු වීම නොවේ!. බොහෝ විට සුපිරි බුද්ධිමත් ඉහළ ක්‍රියාකාරී මිනිසුන් විශිෂ්ට නායකයෙකු වීමේ තීරණාත්මක අංගයක් වන හැගීම් දැනීම් ඇති කරගැනීමට ද  කිරීමට අරගල කරයි.

    චිත්තවේගීය බුද්ධිය – සමාජ තත්වයන් සහ ක්‍රියාවලීන් අවබෝධ කර ගැනීමේ හැකියාව “නායකත්වය සඳහා වැදගත් වන බුද්ධියේ අංගයකි”. යම් ආකාරයක සිතිවිල්ලක් හෝ කණ්ඩායමට හැඟෙන දේ තේරුම් ගැනීමට ඇති හැකියාව නායකයින්ට වාසිදායක වේ. කොපමනදේ ඉගෙන තිබුනත් ඇසෙන, පෙනෙන සහ දකින මාණය තුලින් සියල්ලම වෙනස් විය හැකිය.

    තවත් බොහෝ දෙනා සංස්කෘතිය තුලින්ද නායකයන් වේ. හරියටම, අපට ගැලපෙනම උදාහරණයක් වන්නේ දේශපාලන පුතාලද දේශපාලඥයන් බවට පත්වීමයි.  නමුත් ඔහුට රටක් පාලනය කිරීමට නොහැකි වන්නේ බිම් මට්ටමේ අත්දැකීම් නැති බැවිනි. හරියටම තවත් උදහරණයක් ලෙස කාංචන විජේසේකර මහතා “ට්විටර් ගිණුමෙන් පමණක් වැඩ කරනවා” මෙනි. ඔහුට ඉන්ධන පෝලිම්, එහි ජනතාව කොයි තරම් දුක්විදීනේද යන්න හෝ ගොවි කම්කරු ජනතාව ගැන අත්දැකීම් නැත. ඔහු හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ පුතාය. කීර්තිමත් නායකත්ව විශාරදයෙකු වන බර්නාඩ් බාස් සඳහන් කළේ, “අනුගාමිකයින්ට අවශ්‍ය කුමක්ද, ඔවුන්ට අවශ්‍ය විට සහ ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගැනීමෙන් වළක්වන්නේ කුමක්දැයි දැන ගැනීමට නායකයාට හැකි විය යුතුය.” ලෙසයි. එබැවින් මේ වනවිට අරගලයේ දී සිටින, සිරගතව සිටින, අඩංගුවට පත් සියලුම දෙනා සියල්ලම වටහාගත යුත්තේ බුද්ධියෙනි. ක්‍රෝධයෙන්, වෛරයෙන් හෝ තරහවෙන් නොවේ. ඔබ දැන් ආරම්භ කල යුත්තේ සත්‍ය සැබෑ නායකත්ව මාර්ගයේ ගොස් අත්දැකීම් ලබා ගැනීමයි. ඔබට අවශ්‍ය ප්‍රසිද්ධිය දැන් ලැබී තිබේ. දැන් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය වීමයි.

    සුප්‍රසිද්ධ ව්‍යාපාරික පුහුණුකරු, හියුගෝ හෙයිජ් පවසන්නේ, “සැබෑ නායකයින් ඉගෙනුම් සහ සංවර්ධන ද්‍රව්‍ය සහ ක්‍රියාකාරකම් තුළින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පුරාවටම ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහතික වෙති.” ලෙසයි. එබැවින් ශ්‍රී ලංකාවේ අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ට වර්තමාන රජය මේ ලබා දෙන්නේ අනාගතයේ රට බාරගැනීමට නායකත්ව පුහුණුවකි. සමහර විට ජනාධිපතිවරයාද එසේ නොසිතනවා වියහැකිය. සමහර විට ඔහු ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දීමේ අර්ථයද සැබෑ නායකයන් පිරිසක් ශ්‍රී ලංකාවට බිහිකිරීමේ උපක්‍රමයක්ද විය හැකිය.

    එබැවින් ශ්‍රී ලංකාවේ අරගලයේ යෙදෙන නායකයන්, දැනට අත් අඩංගුවට පත්වන නායකයන්ට මේ ලැබෙන්නේ සිර ගෙදර අත්දැකීම්ය. නීතිය ක්‍රියාත්මක් කරන පුද්ගලයන්ගේ අසාධාරණ ක්‍රියාවන්වලින් ඔබට උගන්වන්නේ ඔබ අනාගතයේ රටේ පාලකයන් ලෙස යන ගමනට අත් දැකීම් සමුදායකි. ඔබ දැන් කල යුත්තේ මේ සියල්ලම සමග හොද විශිෂ්ට නායකයන් ලෙස ඉදිරියට යාමට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමයි. ඔබ දැන් කල යුත්තේ යල් පැන ගිය දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වීම නොවේ. ඔබ විසින්ම ගොඩනගන්නා නායකයන් සියල්ලම එකට එකතු වි ඉදිරියේ එන මැතිවරණයකදී පාර්ලිමේන්තුව යාමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි. ඒ සදහා නිර්පාක්ෂික අරගලකරුවන් එකතු වී අවශ්‍ය සංවිධාන ශක්තිය සැකසිය යුතුය.

    අත් අඩංගුවට පත්වීමෙන් ඔබ පවතින රජය සමග දැඩි වෛරයෙන් බැලීමෙන් හෝ එකට එක කිරීමට යාමෙන් ඔබ මෙතෙක් කල සියලුම දේ “ගගට කැපු ඉනි සේ “ වනු ඇත. එබැවින් කල යුත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ඔබට ලබා දෙන මේ අත්දැකීමද විදිමින් අනාගත සැලසුම් ක්‍රියාත්මක කරමින් සත්‍ය නායකයන් ලෙස හෙට දිනයේ අලුත්ම කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමට නවතම දේශපාලන ගමනක් ආරම්භ කිරීමයි. එසේ නොමැති ඔබ ඔබේ අරගලය බුද්ධියෙන් විමසමින් කටයුතු නොකරන්නේ නම් ඔබද මතු දිනයක “හම්පඩ දේශපාලඥයෙකු හෝ අනුගාමිකයෙකු වන අතර අනාගත පරපුර ඔබටද පහර දී එලවා දමනු ඇත”.

    එබැවින් වර්තමාන රජය මේ සිදුකරන අන්තනෝමතික අත් අඩංගුවට ගැනීම් සහ මර්ධනය මා දකින්නේ බුද්ධිමත් අරගලකරුවන් සැබෑ නායකයන් කිරීම උදෙසා දෙවියන් විසින් ලබාදෙන ත්‍යාගයක් ලෙසයි. එම ත්‍යාගය ප්‍රවේශම්කර ගැනීමට අරගලකරුවන් වගබලා ගත යුතුය. “ අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත”, නමුත් ඒ ලේ වගුරා ලබාගන්නා ජයග්‍රහණයක් නැත. එයින් සිදුවන්නේ රටට ඔබ වැනි වටිනා පරපුරක් අහිමි වීමයි. එයින් ඔබ කරන්නේ අපරාධයකි. අරගලයේ යෙදෙන දහස් ගනනාවක් වන තරුණ තරුණියන් දෙස, ශ්‍රී ලංකාවේ වහල් දේශපාලනයේ නොයෙදෙන ලක්ෂ ගනනාවක් වැසියන් බලාපොරොත්තු තබාගෙන සිටිති. ඔවුන් වෙනුවෙන් සැබෑ ගමනකට ආරම්භයක් ගැනීම ඔබ සතු පරම යුතුකම වේ.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න. සාමාජික, පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමය. දේශක සහ නායකත්ව පුහුණු උපදේශක.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version