හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ මව වන කාමී කරුණානායක අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
ඇය මිය යන විට 82 වියේ පසු විය . කරුණානායක මහත්මිය ජාතික රූපවාහිනියේ සම්බන්ධිකාරකවරියක් වශයෙන් කටයුතු කළ තැනැත්තියක් බව සදහන්.
මේ වන විට කරුණානායක මහත්මියගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද (19) පස්වරු 4ට අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.














































