English
සිංහල
03:51 බ්‍රහස්පතින්දා, මැයි 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක අවධානමක්. හොඳම සයිබර් ආරක්ෂණ පද්ධතියේ හිමිකාරිත්වය දරන්නේ ගුවන් හමුදාවයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ වන විට ශ්‍රී ලංකාව තුල තිබෙන අර්බුධකාරී තත්වය හමුවේ රාජ්‍ය ආයතනවල ස්ථාපනය කර තිබෙන වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු අප වාර්තා වේ.

    මේ වනවිට පවතින තත්වය හමුවේ පරිඝණක විශේඥයන්ගෙන් එසේ උදව් ඉල්ලා තිබෙන බවට වන විවිධ වාර්තා හමු වී තිබේ. ලෝක වාර්තා දේශ අවධානය යොමු කරන විට ජනතාව පීඩාවට පත් වන හෝ පීඩාවට පත් කරන රාජ්‍යන් වලට සයිබර් ප්‍රහාර එල්ල වී තිබේ.

    සෑම තත්පර 39කට වරක් ලොව පුරා හැකර් ප්‍රහාරයක් එල්ල වේ. මේ අතරින් වේගවත්ම වන්නේ රුසියානු හැකර්වරුන්ය. එසේම සෑම දිනකම නව අනිෂ්ඨ මෘදුකාංග 300,000 ක් පමණ නිර්මාණය වේ. Multi-factor authentication සහ encryption යනු ලොව විශාලතම හැකර් බාධක වේ. දත්ත කඩකිරීම්වල සාමාන්‍ය පිරිවැය 2022 දී මිලියන 150 ක් පමණ වන බවට ගන්නන් බලා තිබේ.

    සාමාන්‍ය පුද්ගලයෙක් සෙල්ෆියක් ගෙන එය Instagram වෙත උඩුගත කරන විටම ඊ ලග හැකර් ප්‍රහාරය සිදුවී හමාරය. ගෝලීය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට වඩා සයිබර් අපරාධ වඩා ලාභදායී බව වාර්තා පෙන්වා දෙයි. එසේම වාර්තාවලට අනුව  හැකර්වරු සෑම තත්පරයකටම වාර්තා 75ක් සොරකම් කරති.

    කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුල බොහෝ වෙබ් අබවි මෙන්ම අන්තර්ජාල පරිශීලකයන් සයිබර් ප්‍රහාර වලට  සූදානම් නැති බව දක්නට තිබේ. අපගේ දැනුමේ හැටියට නම්  ඇත්ත වශයෙන්ම, සියලුම වෙබ් අඩවි වලින් 95%කට ම  විධිමත් සයිබර් ප්‍රහාර ප්‍රතිචාර සැලැස්මක් පවා නොමැත.

    ලොව වේගවත්ම හකර්වරුන් වන රුසියානු හැකර්වරුන්ට විනාඩි 18 කින් පරිගණක ජාලයකට රිංගාගත හැක. රුසියානු හැකර්වරුන් තම මනස යොමු කරන විට කාලය නාස්ති නොකරයි. උතුරු කොරියානු හැකර්වරුන්ට අවශ්‍ය වන්නේ පැය දෙකහමාරකට අඩු කාලයකි. චීනයේ  ඒවාට පැය 4 කට වැඩි කාලයක් ගතවේ.

    හැකරුන්ගේ මෙවැනි අවධානම් තත්වයන් හේතුවෙන් පරිඝණක පද්ධතීන් පවතින ලොව කිසිම රටක, කිසිම ආයතනයක් සාර්ථකත්වයක් ලබා නැත. එසේ සාර්ථක වූ ආයතන තිබේ නම් ඒ සදහා ඔවුන් මිලියන් ගනනක් දිනකට වියදම් කරයි. ඇමෙරිකාවේ පමණක් සයිබර් ආරක්ෂක විශේෂඥයන් හත්ලක්ෂ පනස් දහසකට ආසන්නව සේවය කරති.

    ශ්‍රී ලංකාවට තර්ජනයක් වීමට බොහෝ විට ඉඩකඩ ඇත්තේ “නිර්නාමික” නොහොත් “ඇනානිමස් “ කොටසින් විය හැකිය. අප සතු දත්තවලට අනුව වැඩි ඉඩක් ඇත්තේ එම කණ්ඩායමයි. මෙම කණ්ඩායම 2008 සිට ක්‍රියාත්මක වන ගෝලීය ක්‍රියාකාරික ප්‍රජාවකි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ සන්දර්භය තුළ එය සැලකිය යුතු සයිබර් කඩාකප්පල් කිරීමේ ඉදිරියට ඒමක් පිලිඹිබු ව විය. යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ඔවුන් සයිබර් යුද්ධයක් ප්‍රකාශ කළේය.

    මෙම කණඩායමේ වගකීම වී ඇත්තේ මහා ව්‍යාපාරවලට සහ ආන්ඩුවලට එරෙහිව ද ඇතුළුව, පුළුල් පරාසයක ඉලක්කවලට එරෙහිව හැක්ටිවිසම් ක්‍රියාවල් . මෙම හකරුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රධාන සිදුවීම් සමඟ පෙළගැසී ඇති අතර කණ්ඩායම ඕනෑම “පීඩාවට එරෙහි” න්‍යාය පත්‍රයක් ඇති බව ප්‍රකාශ කරයි.

    පෙබරවාරි මස අවසානයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, මිලියන 7.9 ක අනුගාමිකයින් සිටින “නිර්නාමික” නම් ට්විටර් ගිණුමක් රුසියාවට සහ එහි ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව “සයිබර් යුද්ධයක්” ප්‍රකාශ කළේය. එතැන් සිට, වෙබ් අඩවි අක්‍රිය කළ විවිධ සයිබර් ප්‍රහාරයන් සහ රුසියානු රාජ්‍ය ආයතනවලින් මෙන්ම රාජ්‍ය ප්‍රවෘත්ති ආයතන සහ සංගතවලින් දත්ත කාන්දු කිරීම සඳහා කණ්ඩායම වගකීම භාරගෙන ඇත.

    රජයේ ලියාපදිංචි,  අවසරලත්, නීත්‍යානුකූල බලපත්‍රයක් මත පවත්වාගෙන යන පිළිගත් අප මාධ්‍ය අයතනයට අයත් මෙම වෙබ් අඩවියටද පසු ගිය දා සයිබර් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය සදහා ඔවුන් දිගින් දිගටම උත්සාහ කල නමුත් ඔවුන්ට එය කල නොහැකි විය. අප ඔවුන්ව හදුනාගෙන තිබෙන බැවින් මේ වන විටත් ඔවුන්ට විරුද්දව කටයුතු කිරීමට තව දුරටත් විමර්ශන කරමින් තිබේ. අපගේ සයිබර් ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කරනුයේ සයිබර් ආරක්ෂණ විශේෂඥයන් තිදෙනෙකුගේ නිරන්තර පරීක්ෂාවන් යටතේය. කෙසේ වුවත් වෙනස් වන උපක්‍රමවලට සරිලන සේ ආරක්ෂක උපක්‍රමද වෙනස් නොවුනහොත් අපට දිගින් දිගටම එවැනි ප්‍රහාර වලට ලක් වීමට සිදුවිය හැකිය.

    ශ්‍රී ලංකාවේ හොදම සයිබර් ආරක්ෂක පද්ධතිය තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුලයි. ආරක්ෂක අමාත්‍යංශයට අයත් එම පද්ධතිය 2018 වර්ෂයේදී හිටපු ආරක්ෂක ලේඛම්වරයෙකු වන කපිල වෛද්‍යරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හිටපු ගුවන් හමුදධිපතිවරයෙකු වන එයාර් චිෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අදහසක් අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිඝණක ශිල්පීන් විසින් නිර්මාණය කර තිබේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version