English
සිංහල
15:14 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ හිටපු ගුවන් හමුදාධිපති ගහපු අමුතු ගේමක්. ගුවන් හමුදාපතිට මහජන මුදලෙන් අමුතු වියදමක්.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රාජ්‍ය නිලධාරීන් ලෙස ආරක්ෂක ලේඛම්වරයා පවා කටයුතු කල යුත්තේ මහජනතාවට වගකියන නිලධාරීන් ලෙසය. ඔවුන්ට ඉටුකිරීමට තිබෙන්නේ රාජ්‍ය ආරක්ෂා කිරීමේ වගකීමයි. ඔවුන්ට එය කල නොහැකි වුයේ නම් ඔවුන් එයට වගකිව යුතුමය. ඔවුන්ට මහජනතාව සියලුම සැප සම්පත් ලබා දී තිබෙන්නේ මහජන සුරක්ෂිතතාවය වෙනුවෙනි. ආරක්ෂක ලේඛම්වරයාගේ සිට පහලට සියලුම රාජ්‍ය නිලධාරීන් නීතින් දෙකකට යටත් වේ. ඒ රටේ පවතින නීතියට සහ බලාධිකාරියක් ලෙස පාර්ලිමේන්තුව මගින් පනවා තිබෙන නීතියටයි. ආණ්ඩුක්‍රම නීතියට අනුව මෙන්ම අනෙකුත් පනත්වල සදහන්වන දේවල් වෙනස් කිරීමට ඔවුන්ට බලයක් නැත. ව්‍යවස්ථාදායකයේ තීරණවලට එරෙහිව යාමට අධිකරණවලටවත් බලයක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලින් පවා පෙන්වා දි තිබේ. රාජ්‍ය නිලධාරීන් ලෙස සිවිල් පුද්ගලයන්ට නඩු පැවරීමේදී ඔවුන්ට විශේෂ ක්‍රමයක් තිබෙන අතර රාජ්‍ය තනතුරේ සිට කරන වැරදි පිළිබදව කෙරෙන ප්‍රකාශවලට අපහාස නඩු පැවරීමටද ඔවුන්ට හැකියාවක් නැත. එය ඔවුන්ට කල හැක්කේ විවිධ කොන්දේසිවලට යටත්වය.

    තමන් වැරදි කරමින් හෝ බලය අවභාවිතා කරමින් සිදුකෙරෙන කටයුතුවලට විවේචනය කරනා මාධ්‍යවේදීන්ට මෙන්ම වෙනත් පුද්ගලයන්ටද එරෙහිව ආරක්ෂක ලේඛම්වරයා මෙන්ම බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සලේද අපහාස නඩු පවරා තිබේ. තමන් සිදුකරනුයේ රාජකාරියක් බවත් එය නොකිරීම හෝ පැහැර හැරීම මත තමන්ට දඩුවම් ලැබිය යුතු නැති බව ඔවුන් සිතාගෙන සිටි. නමුත් සියල්ලම උඩු යටිකුරු වීමට කාලයක් ගතවන අතර එවිට ඔවුන්ට බලය අහිමිව තිබෙන බවත්, බලය අහිමි වූ විට නඩු වලට තිබෙන ශක්තියද හීනවන බව ඔවුන්ගේ ළමා මොළවලට තවම දැනී නැත. මේ වන විටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුව මේජර් ජනරාල් සුරේෂ්ගේ කරට වැටී තිබේ. එයට ඔහු සම්බන්ධද යන්න අප නොදන්නා නමුත් කිසිවෙකුටත් වෙනස් කල නොහැකි ආකාරයෙන් මහජන මතය සැකසී අවසන්ව තිබේ.

    එවන් පසුබිමක් තුල, හිටපු ගුවන් හමුදාපතිට ලබා දී තිබෙන අමුතුම ආරක්ෂාවක් පිළිබදව තොරතුරු අපට  ලැබීමෙන් පසු අප ඒ පිළිබඳව සොයා බලන ලදී. එහිදි අනාවරණය වන්නේ හිටපු ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ හට කටුනායක ගුවන් හමුදා කඳවුර තුල වෙනමම කාර්යාලයක් තිබෙන බවත්, ආරක්ෂක භටයන් 20ක් මෙන්ම ගුවන් හමුදා වාහන 4 ක් ද ලබා දී තිබෙන බවයි. ඊට අමතරව ඔහුගේ මව බලාගැනීම සඳහා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිටින ගුවන් භටයන් දෙදෙනෙක් ද යොමුකර තිබෙන අතර වාහන 4ක්  සඳහා අවශ්‍ය ඉන්ධනද ගුවන් හමුදාව මගින් ලබා දි තිබේ. ඔහු වෙනුවෙන්ම වෙනමම කාර්යාලයක් නැතත් ඔහුගේ ආරක්ෂක භටයන් රඳවා තැබීම වෙනුවෙන් කටුනායක ගුවන් හමුදා කදවුරේ රෙජිමේන්තු බලඝණයේ කොටසක් ලබා දී තිබේ.

    මේ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන්නේ ආරක්ෂක ලේඛම්වරයා බවත්, හිටපු ගුවන් හමුදාපතිට රටේ මහජනතාවගෙන් තර්ජන තිබෙන බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් ලිපියක් ඉදිරිපත් කර තිබේ. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාධිපතිවරු බහුතරයක් ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කල අයයි. ඔවුන්ට නැති තර්ජන හිටපු ගුවන් හමුදාධිපතිට තිබෙන්නේ කොහෙන්ද යන්න ගුවන් හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් ප්‍රශ්න කරයි. රට තුල තර්ජනයක් තිබෙන්නේ දේශපාලඥයන්ට පමණි. ඒ හැර හමුදා නායකයන්ට තර්ජන නැත. අරගලයේදී බහුතරයක් හමුදා නිලධාරීන්ගේ හැසිරීම මහජනතාවට පීඩාවක් ගෙන දුන් එකක් නොවිය. එබැවින් ආරක්ෂක ලේඛම්ගේ සිට පහලට කිසිම ආරක්ෂක අංශ සාමාජිකයෙකුට මහජනතාවගෙන් තර්ජනයක් නැත. නමුත් අරගලයට පහර දුන් බවට හදුනාගෙන සිටින හමුදා භටයන්ට, හමුදා නිලධාරීන්ට තර්ජන තිබේ. ඒ ඔවුන් උපයා ගත් ධනයයි. එසේම මේ වන විට දේශපාලනයේ ඉහලින්ම තර්ජන තිබෙන්නේ ජනාධිපතිවරයාටය. අරගලයට පහර දීම. මහජනතාවට සහන ලබා නොදීම, දිනෙන් දින ජන ජීවිත බිඳවැටීම, අර්බුදවලට ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම, මහජනතාව මෙන්ම තරුණ ප්‍රජාව ඉල්ලන යුක්තිය ලබා දීමට තවමත් අපොහොසත්වීම, දුෂිතයන්ට දඩුවම් නොදීම, විවිධ අණපනත් ඔස්සේ ජනතාව පිඩාවට පත් කිරීම ආදී කරුණු විශාල ප්‍රමාණයක් පිළිබඳව චෝදනා එල්ල වන්නේ ජනාධිපතිටය. ඒ මහජනතාව සතු දැනුමයි. ජනතාව දැනුමෙන් සන්නද්ධ කලේ නම් මෙම චෝදනාවලින් බහුතරයක් එල්ල වන්නේ රාජ්‍ය නිලධාරීන්ටය. එවන් පසුබිමක් ගුවන් හමුදාධිපතිට කිසිදු තර්ජනයක් නොමැති බව මහපොළවේ පය ගසා සිටින අපට පැහැදිලිය. ඔහුට යම් තර්ජනයක් තිබේ නම් ඒවා ඔහු විසින් පුද්ගලිකව උපයා ගත් ධනයයි.  

    ජනාධිපතිවරයා වෙනුවෙන් ආරක්ෂක තත්වය එසේ තිබියදී හමුදාධිපති තනතුරේ සිට අපත රාජකාරියක් කල කිසිම පුද්ගලයෙකුට තර්ජන නැත. නමුත් සෘජු නිසි තීරණ ගත් විශ්‍රාමික හමුදාපතිවරුන්ට තර්ජන තිබේ. ඒ අතරින් හිටපු ගුවන් හමුදධිපතිවරයෙකු වන කපිල ජයම්පතිට හිටපු ගුවන් භටයන් දහස් ගණනකින් තර්ජන එල්ලව තිබේ. මහපොළවේ යථාර්තයයට පයින් ගැසූ හිටපු ගුවන් හමුදාධිපතිට මහජන මුදලින් අමුතු ආරක්ෂාවක් ලැබෙන්නේ ආරක්ෂක ලේඛම්වරයා, රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඇතුළු ආරක්ෂක මණ්ඩලය තුල සිටින ප්‍රධාන ආරක්ෂක නිලධාරීන්ගේ මාෆියාවේ ප්‍රතිපලයක් ලෙසය. ඉන් කියවෙන්නේ ඔවුන් තම බලය අවභාවිතා කරන බවත්, මෙම ආරක්ෂක මණ්ඩලයේ සිටින සමහර හමුදා නායකයන් කටයුතු කරන්නේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසත් බවයි. ඔවුන් මහජනතාවගේ ආරක්ෂාව අනතුරේ දමා ඔවුන්ගේ ඔවුන්ගේ වැරදිවලට එරෙහිව එන මහජනතාවගෙන් ආරක්ෂා වීම සහ තම සුඛ විහරණය වෙනුවෙන් පමණක් තම මහජන නිලය භාවිතාකරනා බවයි. එය එසේ නොවිය යුතු අතර එවැනි ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් රටට යහපතක් නොවන බව පාස්කු ප්‍රහරයෙන්ම අනාවරණය වී තිබේ. එවැනි ආරක්ෂක හමුදා නායකයන් ක්‍රියාත්මක වන්නේ තම පටු අරමුණු වෙනුවෙන් සහ තම දේශපාලන නායකයන් දිනවා තනතුරු රැකගැනීම වෙනුවෙන් විනා රටේ යහපත් පැවැත්මට නොවන බව මේ වන විටත් අනාවරණය වී අවසන්ය. ඒ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සිද්ධියෙන් සහ මැයි 9 වැනිදා ප්‍රහාරය හා බැදී ක්‍රියාපිළිවෙතෙනි.

    එසේම හිටපු ගුවන් හමුදාධිපතිගේ වැරදි ගණනාවක් අප අනාවරණය කර තිබේ. ඒවාට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කිරීම ආරක්ෂක ලේඛ්ම්වරයාගේ වගකීම වන නමුත් එය එසේ කිරීමට මහජනතාවගේ බදු මුදලින් යැපෙන ආරක්ෂක ලේඛම්වරයා තවමත් ක්‍රියාත්මක වී නැත. එවන් පසුබිමක් තුල හිටපු ගුවන් හමුදාධිපති තානාධිපති සේවයටද යාමට නියමිතව තිබේ. නමුත් ඔහුට එරෙහිව චෝදනා රාශියක් තිබියදී තව දුරටත් මහජන මුදලින් රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට පත්කිරීමට කටයුතු සිදුකරනා අමනෝඥ නායකයන් කවුද යන්න අපට අනාවරණය නොවේ. එබැවින් සියලුම නායකයන් ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන්ගේ ක්‍රමයට නොවේ. වර්තමානයට ගැලපෙන ලෙසය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රමය වෙනස් කර විද්‍යාත්මකව පිළිගත් ක්‍රම වන අභ්‍යන්තර සහ අන්තර් පුද්ගල බුද්ධිය, පද්ධතිමය බුද්ධිය, අදහස් බුද්ධිය, ක්රියාකාරී බුද්ධිය සහ සන්දර්භ බුද්ධිය ඉතාම හොදින් ඉගෙන ගෙන එය මහජන සුභ සිද්ධිය වෙනුවෙන් පමණ භාවිතා කලයුතුය.

    එසේම හිටපු ගුවන් හමුදාධිපතිගේ අයහපත් පාලනය නිසා මේ වන විටත් ගුවන් හමුදාවේ පරිපාලනය බිද වැටී තිබේ. තව අවුරුදු කිහිපයක් යන විට ගුවන් හමුදාව අපත හමුදා නායකයන්ගෙන් පිරී ඉතිරී යාමට හැකිවන ලෙස පරිපාලනය සැකසී අවසන්ය. එබැවින් අප මීට පෙර පළකර තිබෙන සියලුම පුවත් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමේ නිසි වගකිව යුතු රාජ්‍ය බලධාරියා ලෙස, ආරක්ෂක ලේඛම් කටයුතු කල යුතුය.ආරක්ෂක ලේඛම් යනු තම තනතුරේ සිට මහජනතාවට වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකි. හිටපු ආරක්ෂක ලේඛම්වරයාද සිරගත වූ බව මතකයේ තබාගෙන කටයුතු කිරීමෙන්  දුෂිත රාජ්‍ය නිලධාරීන්ගේ අනාගත කල දසාව යහපත් කිරීමට අවශ්‍ය තෝතැන්න නිර්මාණය වනු ඇත . එසේම මහජනතාවට එරෙහිව විවිධ අණපනත් ගෙන එන දේශපාලන නයකයන්ටම එරෙහිව එම අණපනත් භාවිතාවීම අනාගතයේ සිදුවන ලෙස ස්වභාව දර්මය වෙනස් විය හැකි බවද කල්පනා කිරීමෙන් ඔවුන්ගේ කලදසාවද යහපත්වනු ඇත.  

     (ගුවන් හමුදාවේ සහ යුධ හමුදාවේ පරිපාලනය බිඳවැටීම, නැවත ගොඩනැගිය යුතු මාර්ගය පිළිබඳව විද්‍යාත්මකව සැකසුනු ලිපියකින් ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ නමුත් අප ලියන හැම ලිපියක්ම පාහේ විද්‍යාත්මක ක්‍රම ඔස්සේ සකසා තිබෙන නමුත් බලධාරීන් මුනිවත රැකීම කණගාටුදායක වේ.)   

    ඔහුට විරුද්ධව මීට පෙර අප වාර්තා කළ පුවත් වල චෝදනා ලැයිස්තුව.

    හිටපු ගුවන් හමුදාධිපතිගේ චෝදනා ලැයිස්තුවට සහ ඒවාට එරෙහිව පරීක්ෂණ කිරීමේ බලයත් නව ගුවන් හමුදාධිපතිට.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version