English
සිංහල
13:06 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි වේවිද?

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සමස්ත ලෝකයටම අද තිබෙන ප්‍රශ්නය ආර්ථිකය බිද වැටීමය. එහෙත් ලොව බොහෝ දියුණු රටවල්  වලට කොවිඩ් නිසා ආර්ථික වශයෙන් පාඩු සිදු වුවත් එම රටවල් වලට එය විශාල ගැටළුවක් ඇති කර නැත. එම රටවල් වලට අවුරුදු තවත් ගණනාවක් කොවිඩ් පැවතුනද සියලු දේ කර ගැනීමට හැකියාව ඇති තරමට ඔවුන් ආර්ථික වශයෙන් ශක්‌තිමත්ය.

    එහෙත් ශ්‍රී ලංකාව තුල තත්වය මීට වඩා භයානකය. මේ වන විට මහා භාණ්ඩාගාරයේ මුදල් සංචිත පහලට වැටෙන තත්වයක් උදා වී ඇති  බව රජය මෙන්ම විරුද්ධ පක්ෂයද, ආර්ථික විද්‍යාඥයෝද ප්‍රකාශ කරයි. මේ වන විට ජාත්‍යන්තරයෙන් රැගෙන ඇති ණය ගෙවා ගැනීමට තරම්වත් වත්කමක් සොයාගැනීමට ලංකාව අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ආර්ථික ගණු දෙණු පිලිබදව ලංකාව විශ්වාස කල නොහැකි රාජ්‍යක් බවට පත් විය හැකි බවද මොවුන් පෙන්වා දෙයි.

    මේ සියලු ගැටළු සමග රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට මෙන්ම විශ්‍රාම වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදා විය හැකි බවද බොහෝ දෙනෙකු පවසති. ඉදිරි මාස කිහිපය තුල අහාර හිඟයක් සහ සාඝතයක්ද ඇති වීමට ඉඩ කඩ වැඩි බව පෙනේ. ඒ පිළිබදවද බොහෝ දෙනෙකු කතා වෙති. පෙට්‍රල් ඇතුළු ඉංධන වර්ග, ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ පිළිබදවද ගැටළු මතුවෙමින් පවතී. ඉංධන නොමැති උවහොත් කුමක් කරන්නද? ඉන්ධන ලබා ගැනීමට ලංකාව තුල මුදල් තිබුනද, ඉන්ධන නිෂ්පාදන රටවල් වල පවා කොවිඩ් වරින් වර මතුවෙමින් විවිධ විනාශයන් සිදු වෙමින් පවති.

    ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන ප්‍රධානම ගැටලුව  අසීමිත ලෙස ණය ගෙන තිබීමය. නිෂ්පාදනය වැඩි කලද ඒවා විදේශ වලට යැවීමට නොහැකි වුවහොත් නිෂ්පාදනය තුලින්ද ප්‍රතිපල අත් පත් කර ගත නොහැකි වනු ඇත. කෙසේ වුවද රජය ඕනෑම කොන්දේශියකට යටත්ව ආයෝජකයන් ගෙන්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. රජය එසේ ප්‍රකාශ කලද, කොවිඩ් හමුවේ ආයෝජකයන් ගෙන්වා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ආයෝජකයන් සිටින රටවල්ද මෙම කොරෝනා වෛරසයෙන් පීඩා විදින බැවින් එය සාර්ථක කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරීමට සිදු වනු ඇත.

    කෙසේ වුවද, මේ වන විට ශ්‍රී ලංකාව තුල සමාජ, ආර්ථික සහ පාරිසරිකව ද දැවැන්ත බිද වැටීමකට ලක්වෙමින් තිබේ. එහෙත් මේ සියල්ල දෙස අවධානය යොමු කර කටයුතු කල යුතු රාජ්‍ය සේවයේ උසස් පරිපාලන නිලදාරීන්ගේ දෙනෙත් තවමත් විවෘතව නැත. එයින් පෙනී යන්නේ රාජ්‍ය පරිපාලනය පිලිබදව කටයුතු කරන උසස් නිලදාරීන්ට රටේ අනාගත ප්‍රශ්න දෙස බැලීමට අවශ්‍ය බුද්ධිය හෝ දැනුම නැති බවය. සත්‍ය නායකයන් අද දවස ගැන නොබලති. ඔවුන් බලන්නේ හෙට දවස ගැනය. මහජන මුදලින් වැටුප් ලබන්නෝ, ජනතාවගේ හෙට දිනය දෙස බැලිය යුතුය. එසේ  නොවන්නේ නම්, හෙට දිනයේ දුක් විදින්නේද, එම මහජන සේවකයෝමය. එසේම කොවිඩ් සමග වැටුණු රට ගොඩගැනීමට අවශ්‍ය දැනුම හෝ, එය අවශ්‍ය කාරණාවක් ලෙස නොදකින විට , ණය ගෙවා ගැනීමට නොහැකි වන විට, මෙරටේ සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණමින් , 1818 දී සිදු උනා මෙන් උපක්‍රමශීලිව මෙරට විදේශිකයනට බාර දීම උවද සිදු විය හැකිය.  

    මතු දින ලොව පුරාම මහජන කැළඹීම් සහිතව උද්ඝෝෂණ ඇති වනු ඇත. තවත් බොහෝ දෙනෙකු මිය යනු ඇත. ශ්‍රී ලංකාව තුලද තත්වය එසේම වනු ඇත. ශ්‍රී ලංකාව අස්ථාවර වනු ඇත. මේ අතර විදේශ ආක්‍රමණද සිදු විය හැකිය. රාජ්‍ය සේවකයෝ ඇතුළු සමස්ත ප්‍රජාවම අනතුරට ලක් වනු ඇත. එය සිදු වන්නේ  අදද, හෙටද, කිව නොහැකිය. එහෙත් ඉදිරියේදී විය හැකි බව‍ට පෙනෙන්නට තිබේ. එහෙත් ගොවි කම්කරු ජනතාව පමණක් නිදහසේ ජීවත් වනු ඇත.

    මේ සියලු ප්‍රශ්න දශක කිහිපයක් තිස්සේ විවිද අයුරින් මතුව තිබු ප්‍රශ්නය. මේ සියල්ල මේ වන විට පුපුරා යමින් තිබේ. මේ ගැටළු දැන් එකට එකතුව තිබේ. ගැටළු ගැන කතා වේ. එහෙත් පිළිතුරු නැත. පවතින වාතාවරණය තුල රජය සමග සමීපව කටයතු කරන්නන්ටද මේවාට පිළිතුරු ලබා දීමට දැනුමක් නැත. එය ඔවුන්ගේ දැනුමේ හෝ බුද්ධියේ ගැටළුවක් නොවේ. හේතුව නම් සමාජ , ආර්ථික සහ දේශපාලන සමබරතාවය පිලිබදව ඔවුන් ඉගෙන ගෙන නොතිබීමය. මේ අවස්තාවේ කල යුත්තේ සියල්ල දෙස තම තමන්ගේ කෝණයෙන් බැලීම නොවේ. කල යුත්තේ යතාර්ථවාදී දර්ශනයන් ඔස්සේ මේ දෙස බැලීමය. වර්තමානයේ ඇති සියලුම ප්‍රශ්නවලටද, අනාගතයේ ඇති වන සියලුම ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු සහ ගැටළු විසදීමට ක්‍රම ඕනා තරම් තිබේ.  

    ශ්‍රී ලංකාවේ අනාගතය දෙස බලමු. සාඟත සාගිනි නිවන වැඩපිළිවෙලකට යමු. සංවර්ධනයට තිත තබමු. සමාජය සුරැකීම සදහා සියලු වැඩපිළිවෙලවල් සකසමු. රජය දැන් අවධානය යොමු කල යුත්තේ අනාගත ප්‍රශ්න විසදීම පිළිබදවය. අනාගත ප්‍රශ්න හදුනා ගත හැක්කේ සමාජ විද්‍යාඥයින්ට පමණි. වෙළද ව්‍යාපාරිකයනට, වෛද්‍යවරුන්ට, නීතිවේදීන්ට, විනිසුරුවරුන්ට, පරිපාලන නිලධාරීන්ට, ගුරුවරුනට හෝ දේශපාලන අධිකාරියට එම දැනුම නැති බවද පැහැදිලිවම කිව යුතුය. කෙසේ වුවද පවතින සියලු අර්බුද හමුවේ රජය අප්‍රසිද්දියේ හෝ යම් වැඩපිළිවෙලක් සිදු කරමින් තිබෙන්නේ නම් මේ සියල්ලෙන්ම ජයග්‍රහණය කර ගත හැකිය.  යමෙක් අපෙන් උපදේශ පතන්නේ නම් අප එය නිබඳවම ඔබ වෙත ලබා දෙන්නෙමු

    www.ravanalankanews.lk

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 20, 2024
    Uncategorized

    දුම්රියක් පීලි පනී.

    මාර්තු 19, 2024
    Uncategorized

    තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.

    මාර්තු 19, 2024
    Uncategorized

    පුවක් අපනයන බෝගයක් කරයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    හෙටත් මුළු රටම රත් වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ලංගම බස් රථයක් පෙරළෙයි.

    මාර්තු 19, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version