අද (02) කොළඹ මහාධිකරණයට පැමිණි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය ඇමති ධූරය තමාට හිමි වූවහොත් රට වර්තමානයේ පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීම උදෙසා උපරිමයෙන් කටයුතු කරන බවයි.එමෙන්ම ඔහු තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ අවස්ථාවේ මැතිවරණයක් නොව ජනතාවට කන්න දිය යුතු බවයි.