ඊයේ (8) රාත්‍රි ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය ගල් ඔය සහපලුගස් වැව අතර පිලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වේ .
මෙසේ පීලි පැනීමට හේතුව අලීන් කිහිපදෙනෙකු දුම්රියේ ගැටීම බව සදහන් .එමෙන්ම දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව වාර්තා වේ.
 
	    	



























 
		    

















