ඊයේ (8) දහවල් අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් තවත් රථයක් ඉස්සර කිරීමට යාමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් සිදු වූ අනතුරින් උසස් පෙළ සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙක් බව වාර්තා කරයි.
 
	    	



























 
		    

















