English
සිංහල
16:45 බදාදා, ඔක්තෝබර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රුසියානු යානාව නවතන්න අධිකරණයට ලක්ෂ අසූවක ජරාවක් දීලා – රටක් බිමටම වැට්ටවූ අමුතු අධිකරණ තීන්දූවේ ඇත්ත කතාව එළියට!

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ දිගු කාලීන රාජ්‍යතාන්ත්‍රීක මිත්‍රයෙකු වූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිතුරුකම සම්පූර්ණයෙන්ම අවසන් කරමින්, ආර්ථික අර්බුධයකින් පෙළෙන රට කබලෙන් ලිපට වැටෙන තීන්දුවක් පසුගියදා අධිකරණය විසින් ලබා දුන්නේය.

    ඒ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානාවකට නැවත මවුරට බලා යාම තහනම් කරමින් එම යානාව මෙරට රඳවා ගැනීමේ නියෝගයක් පසුගියදා නිකුත් කරමිනි. අයර්ලන්ත සමාගමක ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝගය නිකුත් කළේ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග විසින්.

    රුසියානු ඒරෝෆ්ලොට් සමාගමත්, අයර්ලන්තයේ ගුවන් සේවා සමාගමකුත් අතර ගැටලුවකට මෙරට අධිකරණය ලබා දුන් මෙම තීරණයෙන් ශ්‍රී ලංකාවට කිසිදු වාසියක් අත් නොවූනද මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් බිලියන කිහිපයක දැඩි අලාභහානියක් සිදුවීමට නියමිතව තිබේ. ඒ ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයක් හේතුවෙන් ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින කාලයක වීම විශේෂත්වයකි.

    විනිසුරු හර්ෂ සේතුංගගේ මෙම තීරණය හේතුවෙන් රුසියාව ශ්‍රී ලංකාව සමග සියලූම ගුවන් ගමන් අත්හැර දමා තිබේ. ඒ තුලින් මෙරට සංචාරක ව්‍යාපාරයට වැඩිපුරම දායකත්වයක් සැපයූ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීම සම්පූර්ණයෙන්ම නැවතී තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ තවත් විශාල විදේශ විනිමය උපයන ප්‍රධාන අපනයනයක් වන මෙරට තේ නිෂ්පාදනයේ, විශාලතම ගැනුම්කරුවෙක් වන්නේද රුසියාවයි. මෙම ගැටලුව නිසා රුසියාව මෙරටින් තේ මිලට ගැනීම නවතා දැමීමට සළකා බලමින් සිටින බවද වාර්තා වේ.

    තවද ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුධයකින් පෙළෙන මේ සමයේ ඉතා අඩු මිලට ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමට රුසියාව එකඟ වී සිටි අතර එම උත්සාහයත් අධිකරණයේ මෙම අමන තීරණය හේතුවෙන් නැවතී තිබේ.

    වාණිජ මහාධිකරණයේ මෙම තීරණය, හිතාමතාම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගැටලුවක් ඇති කරමින් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් තවදුරටත් බිඳ දැමීමට ලබා දුන් තීරණයක් යැයි රාජ්‍ය තාන්ත්‍රික විශාරදයන් පවසන්නේ මෙවැනි පසුබිමකය.

    මෙම තීරණය ලබා දුන් විනිසුරු හර්ෂ සේතුංග ඇමෙරිකාවේ අධිකරණ තීරණ පිළිබඳ පුහුණුවක් ලැබූ, ඇමෙරිකාවට දැඩිලෙස පක්ෂපාතී විනිසුරුවරයෙකි. ඔහු ඇමෙරිකානු තානාපති කාර්යාලය සමග දැඩි හිතවත්කම් සහිත විනිසුරුවරයෙකු ලෙසට අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධය.

    මින්පෙර පෝර්ට් සිටිය සම්බන්ධ නඩුවක්ද මාස දහ අටක කාලයක් ඇද ගෙන ගොස්, එහි ඉදිකිරීම් නවතා දමා ශ්‍රී ලංකාව සහ චීනය අතර ගැටලුවක් ඇති කිරීමට මුල් වූයේද විනිසුරු හර්ෂ සේතුංගය. එම නඩුකරයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඔහුට ලබා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක කර තිබූ බව පසුව අධිකරණ ක්ෂේත්‍රයේ කතාබහට ලක්විය.

    තවද පැමිණිලිකාර අයර්ලන්ත සමාගම විසින් මෙම නඩුකරය සඳහා විනිසුරු හර්ෂ සේතුංගටත්, අධිකරණයේ සෙසු සේවකයන්ට යහමින් මුදල් වැය කර තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම නඩුවේ පැමිණිලිකාර අයර්ලන්ත සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා විසින් විනිසුරුවරයා ඇතුලු තීරණාත්මක අධිකරණ නිළධාරීන්ට රුපියල් ලක්ෂ අසූවක මුදලක් අත යට ගනුදෙනුවක් ලෙස ලබා දී තිබෙන බවත් මේවනවිට හෙළිව තිබේ.

    එම මුදල් විනිසුරු හර්ෂ සේතුංග වෙනුවෙන් එම විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා (PSO), කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් තුලදී ලබා ගෙන තිබෙන බවත්, එම ආරක්ෂක නිළධාරියා සහ අයර්ලන්ත සමාගමේ මෙරට නියෝජිතයා එම හෝටලයට පැමිණෙන අවස්තාවේ CCTV දර්ශන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන බවත් වාර්තා වේ.

    සාමාන්‍ය නඩුවක ලබා දෙන තීරණ, පිස්කල්වරයා විසින් ෆැක්ස් කිරීම සාමාන්‍ය චර්යාවයි. කෙසේ වෙතත් මෙම නඩුවේ තීරණය ලබාගත් අධිකරණයේ පිස්කල්වරයා ඉතාමත් කෙටිකලක් තුල කොළඹ සිට කටුනායකටම ගොස්, ගුවන් තොටුපළ නිළධාරීන්ට තර්ජනය කරමින් ගුවන් යානාව නවතා තිබුනා. ඒ යානාව ගුවන් ගතවීමට මිනිත්තු කිහිපයකට පෙරයි.

    ඔහු පැයක් වැනි කෙටි කාලයක් තුල නඩුවේ තීන්දුවද ගෙන කොළඹ සිට ගුවන් තොටුපළට ගොස් තිබුනා. රුසියානු ගුවන් යානාව නැවතීමට කොළඹ වාණිජ අධිකරණ පිස්කල්වරයාට තිබූ එම විශාල උනන්දුවට හේතුව මෙම නඩුවට සමගාමීව අත යට හුවමාරු වූ මුදල බවත් අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරනවා.

    මෙම නඩුව එළඹෙන 8 වෙනිදා නැවත කැඳවීමට නියමිත අතර, විනිසුරු හර්ෂ සේතුංග එදිනටත් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ උපදෙස් පරිදි ගුවන් යානාව රඳවා තැබීමේ නියෝගය තවදුරටත් දිගු කිරීමේ ඉඩක් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

    ජනතාව විසින් රටේ අසමත් වීම් සඳහා දේශපාලකයන්ට පමණක් චෝදනා කරන පසුබිමක, මෙවැනි දූෂිත අධිකරණ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, නීතිඥයන් මේ රට විනාශ කිරීමට දේශපාලකයන්ට නොදෙවෙනි කාර්යභාරයක් සිදු කරමින් සිටීම ජනතාවගේ අවදානයට ලක් විය යුතුමය.

    – ගවේෂණශීලි මාධ්‍යවේදියා –

    ශ්‍රී රාවණා සටහන

    ඉහත පුවත වට්ස් ඇප් සමූහයන් තුල වේගයෙන් සංසරණය වෙමින් පවතී. එතුල අධිකරණය දැඩි ලෙස විවේචනය කර තිබේ. මෙවැනි අන්දොලනාත්මක පුවතක් සමාජ මාධ්‍ය තුල එසේ සංසරණය වීම අධිකරණයට එල්ල කරන දැඩි චෝදනාවක් වන අතර අප එම පුවත ඒ අකාරයෙන්ම පළකරනුයේ අදාළ බලධාරීන් මේ පිලිබදව මැදිහත් වෙමින් මෙහි සත්‍ය අසත්‍යතාවය නිවැරදි කල යුතුව තිබෙන බැවිනි.. අධිකරණයක් අල්ලස් ගත්තා යයි පැවසීම සහ මීට පෙර නඩු කටයුතු පිලිබඳව ද සඳහන් කර තිබීමෙන් සිදුවන දැඩි හානිය නිවැරදි කිරීම අධිකරණ සහ ඊට අදාළ බලධාරීන්ගේ දැඩි වගකීමක් වන බැවින් මෙම පුවත පිලිබදව අවධානය යොමු කල යුතුව තිබේ.

    එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව CCTV දර්ශනද තිබෙන බවද, ආරක්ෂක නිලධාරියා මුදල් ලබා ගත් බවද පැවසේ.  මේවායෙහි සත්‍ය අසත්‍යතාවය සොයා බලා හෙලිකිරීම බලධාරීන්ගේ වගකීම වේ.   මෙම පුවත අප විසින් තහවුරු කර නොමැති බව කාරුණිකව සලකන්න.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version