යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම ආදී කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රුසියන් ජනපති විසින් මෙම මෙහෙයුම ආරම්භ කල අතර මෙම ගැටුමෙන් යුක්‍රේන භූමියෙන් පහෙන් එකක්ට ආසන්න ප්‍රමාණයක් රුසියානු හමුදා විසින් යටත් කරගෙන ඇති අතර මෙම විශේෂ හමුදා මෙහෙයුමට අදට වසරක් සපිරෙයි.














































