English
සිංහල
05:20 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රෝහල් ග්‍රහණය කර ගත් නොනවතින යුද්ධය

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල්, රටවල් රැසක ආධාර යටතේ පවත්වාගෙන යන ඒවා වන අතර උතුරුදිග ගාසා තීරයේ විශාලතම රෝහල් සංකීර්ණය පවත්වාගෙන යන්නේ ලොව විශාලතම මුස්ලිම් ජනගහණයක් වෙසෙන රටවන ඉන්දුනීසියාවේ ආධාර යටතේය.

    වාර්තා වන ආකාරයට පාමුල උමං මාර්ගවල හමාස් සටන්කාමීන් රැඳී සිටින බවත් ඔවුන් එහි සිට ඊශ්‍රායල හමුදා වෙත ප්‍රහාර දියත් කරන බවත් එය ප්‍රතික්ෂේප කරන හමාස් සංවිධානය තමන් රෝහල් පරිශ්‍රයන් අසල ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට ජගත් සංවිධාන නියෝජිතයන් එවන ලෙස ද ඉල්ලා සිට තිබේ.

    හමාස් සංවිධානය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය අමානුෂික අන්දමින් ගාසා තීරයේ රෝහල් වෙත ප්‍රහාර එල්ලකර එම ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රලාපයන් පතුරවන බවයි.

    ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහල එහි පලස්තීනුවන්ගේ වෛද්‍යමය අවශ්‍යතා සඳහා සම්පූර්ණ මානුෂීය මෙහෙවරක් ලෙස ක්‍රියාත්මක වන බවත් පලස්තීන බලධාරීන් විසින් එය පවත්වාගෙන යන්නේ ඉන්දුනීසියානු ස්වෙච්ඡා සේවකයන්ගේ සහායෙන් බවත් ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශය කියා තිබේ.

    කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට සිදුකරන ඉන්ධන සැපයුම් අත්හිටුවීම නිසා ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහල් කටයුතු මේ වනවිට අඩාල වී ඇති බව ඉන්දුනීසියානු රෝහලේ – ස්වෙච්ඡා සේවක කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

    ඊශ්‍රායල – හමාස් සටන ආරම්භවීමෙන් පසු හමාස් ඇතුළු පලස්තීන සන්නද්ධ සංවිධාන වෙත ලැබෙන මූල්‍ය ප්‍රවාහ වැළැක්වීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර රැසක් ගත්තේය.

    හමාස් සංවිධානයට ජාත්‍යන්තර මූල්‍ය ලැබීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත අමෙරිකානු කොංග්‍රසය මගින් පසුගිය සතියේ අනුමත කළ අතර, එය සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.

    එමගින් පලස්තීන සංවිධානවලට මූල්‍යාධාර ලබාදෙන රටවල් සහ සමාගම් වෙත සම්බාධක පැනවීමට අමෙරිකාව අදහස් කර තිබේ.

    කෙසේ නමුත් මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ප්‍රකාශ කළේ අමෙරිකානු පනත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බවය.

    අදාළ පනත යටතේ මැලේසියාවට කිසියම් සම්බාධකයක් පැනවුවහොත් එය මැලේසියාවේ අමෙරිකානු ආයෝජන කෙරෙහි ද බලපාන බව අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් සඳහන් කර තිබේ.

    මැලේසියාව පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි අතර ඊශ්‍රායලයට සහ පලස්තීනුවන්ට රාජ්‍යයන් දෙකක් බිහි කිරීමේ සැලැස්මට සහාය වන බව තවදුරටත් වාර්තා වේ.

    Tags: විදේශීය
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ඔටාවා ඝාතනයේ අවසන් කටයුතු හෙට.

    මාර්තු 16, 2024
    Uncategorized

    සංක්‍රමණිකයන් 60ක් මුහුදේ ගිලී මරුට.

    මාර්තු 15, 2024
    විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    මාර්තු 13, 2024
    විදේශීය පුවත්

    ජනපති සිය වැටුප අත්හරී.

    මාර්තු 13, 2024
    විදේශීය පුවත්

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    මාර්තු 11, 2024
    විදේශීය පුවත්

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    මාර්තු 11, 2024
    විදේශීය පුවත්

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    මාර්තු 10, 2024
    විදේශීය පුවත්

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    මාර්තු 10, 2024
    විදේශීය පුවත්

    පැරෂුටයෙන් ආ මාරයා.

    මාර්තු 9, 2024
    විදේශීය පුවත්

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    මාර්තු 9, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version