අප්‍රේල් මස 03 වෙනිදායින් චීනයේ දේශසීමා විවෘත වීමෙන් පසු ලංකාවේ සිට නැවතත් චීනයට ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කොට තිබේ.
ගුවන් සමාගම වාර්තා කරනුයේ ෂැංහයි, බීජිං සහ ග්වැන්ෂු දක්වා මෙසේ ගුවන් ගමන් සිදු කරන බවයි
අප්‍රේල් මස 03 වෙනිදායි ආරම්භ කරන මෙම ගුවන් ගමන් සතියකට තෙවතාවක් වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.