ඉන්දියාවේ මාසික බිත්තර ආනයනය මිලියන 50ක් දක්වා ඉහළට .
ඉන්දියාවේ මාසිකව බිත්තර ආනයනය මිලියන 50ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එසේ ඉහළ යාමට හේතුව වී අත්තේ මැලේසියාවේ බිත්තර හිගයක් ඇති වී තිබෙන නිසා බව වාර්තා වේ.
මැලේසියාවේ ඇති වී තිබෙන බිත්තර හිගය වළක්වා ගැනීමට මෙසේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන බව වාර්තා වේ. එසේ ඉන්දියාවෙන් බිත්තර ආනයනයන කරන ප්‍රධාන රටවල් වන්නේ කටාර් සහ ඕමානය බව වාර්ථා වේ.















































