විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ තෙල් හා ගෑස් ගවේෂණ ආයෝජන සදහා අවශ්‍ය නීතිමය කොටස අවසන්කොට අදාල රෙගුලාසි සදහා අත්සන් තැබූ බවයි.
රට අවට වෙරළ තීරයට ආසන්නව මෙම සම්පත් ඇතයි හදුනා ගත ස්ථාන 900ක පමණ ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට (PDASL) ඛනිජතෙල් සවර්ධන අධිකාරිය බලාපොරොත්තු වී ඇති බව අමාත්‍ය වරයා නිකුත් කල ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් කියා සිටි.














































