අද (24) දහවල් ලංකා බැංකු සේවක සංගමය විසින් එම බැංකුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
අද පෙරවරුවේ කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවේ කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් එම නියෝගය ලබා දී ඇත.
 
	    	



























 
		    


















