සෑම මසකම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පනහකට ආසන්න පිරිසක් විවිධ වැරදි සම්බන්ධයෙන් විමර්ශනයට ලක්වන බවත් , එක් විමර්ශනයක් අවසන් කිරීමට මාස හයකටත් වැඩි කාලයක් ගත වන බවත් , මේ වන විට 500කට අධික පිරිසකට එරෙහිව විමර්ශන සිදු වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙසේ විමර්ශනවලට ලක්ව සිටින නිලධාරීන් බීමත්ව තම රාජකාරී කිරීම ,වංචා , දූෂණ සිදු කිරීම , වාහන අවභාවිතය , අයථා ගනුදෙනු සිදු කිරීම , රිය අනතුරු ආදී චෝදනා වල ලක්ව තිබෙන බව සදහන්.