ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන් කොටසක් ගෑස් සැපයුම පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරයට ගෙවීමට හැකි වූ බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.
එම සම්පූර්ණ ණය මුදල ලබන දෙසැම්බර් මාසය තුළ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවයි එහි දී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.













































