English
සිංහල
11:10 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලේඛකාධිකාරී හිමිනමගෙන් වෛරී ප්‍රකාශයක්. ආගම් අතර ගැටුමකට බෞද්ධයන් උසි ගන්වයි.

    Ravana by Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    බෞද්ධාගමටත් ශ්‍රේෂ්ඨ සංඝපීතෘන් වහන්සේලාටත් දියවඩන නිලමේ ඇතුළු බෞද්ධ ප්‍රභූන්ටත් අපහාස කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක්, බෞද්ධයන් ම යොදා ගනිමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ ඊයේ (15) පවසා තිබේ.

    පිළිමතලාව රණවන පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත කර තිබෙන ලොව උස ම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ 9 වන වර්ෂ පූර්ණය නිමිතෙන් එම විහාරස්ථානයේදී පැවති උත්සවයකට සහභාගි වෙමින් මෙය ප්‍රකාශ කර තිබේ.

    එසේම වැඩිදුරටත් ප්‍රකාශ මක්කම, වතිකානුව වැනි පූජනීය ස්ථානවලට කිසිදු ආකාරයෙන් අපහාස උපහාස නොකරන පසුබිමක් තුළ දළදා වහන්සේත් දළදා මාලිගාවත් ඇතුළු බෞද්ධ පූජනීය ස්ථානවලට පමණක් අපහාස කරන්නේ ඇයි ද? යන්න සම්බන්ධව බෞද්ධ සමාජය අවදියෙන් සිටිය යුතු යැයි ද පවසා තිබේ.

    කෙසේ නමුත් මෙම තත්වයට වගකිව යුත්තේ උන් වහන්සේලාම බව උන්වහන්සේලා අමතක කර තිබේ. දියවඩන නිළමේවරයාට එල්ලව තිබෙන වංචනික චෝදනා පිලිබද නඩුවකින් ඔහුව බේරාගැනීම සදහා මහනායක හිමිවරුන්ගේ අත්සන් සහිත ලිපි අධිකරණය වෙත ඉදිරිපත් කරතිබේ. එසේම දියවඩන නිළමේවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවු අවස්ථාවේ ඔහු කැදවීමට එරෙහිව මාධ්‍යට පවා බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ සහ නිවේදන නිකුත් කලේද උන් වහන්සේලාමය. එසේම කුරුණෑගල ප්‍රදේශයේ පත්තිරිප්පුව පිලිබදව ප්‍රශ්නයේදී පවා ලිපි ලීවේද උන් වහන්සේලාමය. එසේම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ සහ අනෙකුත් දුෂිතයන්ගේ වංචා, දුෂණ, අක්‍රමිකතා පැහැදිලිවම තිබියදී මෙසේ බෞද්ධ ජනතාව වෛරී මගකට යොමුකර අනෙකුත් ආගමිකයන් සමග ගැටුම් ඇතිවන ආකාරයෙන් උපදෙස් දීම බෞද්ධ දර්ශනයට අනුවත්, සමාජ විද්‍යාවට අනුවත් නීති විද්‍යාවට අනුවත් වරදකි.

    එසේම දියවඩන නිළමේවරයාගේ වංචා දුෂණ අක්‍රමිකතා නිසාම සහ සමහර නාමික භික්ෂුන්ගේ වැරදි නිසාම බෞද්ධාගම විනාශ වෙමින් පවතින බවවත් මෙම ආනන්ද හිමි වටහාගෙන නැත. එවැනි පසුබිමක් තුල මෙම හිමි බෞද්ධ ජනතාව කුපිත කරවන සහ බෞද්ධ දර්ශනයට පටහැනි ප්‍රකාශ නිකුත් කිරීම කනගාටුදායක වන්නේ උන් වහන්සේ බෞද්ධයින්ගේ ප්‍රධාන ආගමික ස්ථානය නොහොත් ප්‍රධානතම පංසල වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව හා සම්බන්ධ ප්‍රධාන ලේඛකාධිකාරී වන නිසාය. බෞද්ධ දර්ශනය තුල මෙවැනි ප්‍රකාශ කිරීම විනය විරෝදීය. එය ගිහියන්ටද පොදුය. ගිහියා යහමග ගැනීමට භික්ෂුන්ගේ හැසිරීම කෙසේ විය යුතුද යන්න බෞද්ධ දර්ශනයේ උගන්වයි. බෞද්ධ දර්ශනයට අනුව සැබෑ භික්ෂුන් වහන්සේලා විවේචනය කිරීම මේ ලිපිය ලියන මටද පාපයකි.

    බෞද්ධ දර්ශනයට අදාල විවිද ඉගැන්වීම් අතර “දඹදෙනි යුගය” නමැති පොතෙහි භික්ෂුන් නොකල යුතු දෑ පෙන්වා දී තිබේ. ඒවා අතර කිපි සිතින් හෝ කෙළිනා සිතින් කථා නොකිරීම , විසභාගයන් ( මවු වුවත් ) හා තනිව කථා නොකිරීම , මවගේ වුවද කන් පතක් ( කර්ණාභරණ ) පරෙස්සම් නොකිරීම, විශේෂයක් නොමැතිව දෙමසකට වඩා අචාර්‍ය උපාධ්‍යායන් හැර නොවිසීම , සම්මතයක් නොමැතිව අදක්ෂව බණ නොකීම , ගිහියන්ට සොලෝ නොබැදීම , කාව්‍ය නාටකාදිය නො ඉගෙනීම හා නො ඉගැන්වීම , මෙහෙකරුවන්ට නො බැණීම , තමන්ගේ දෙයක් වුවද ගුරුවරාදීන්ට නො කියා නො දීම , වසිද්දී පවා ගමන් ඉක්මන් නො කිරීම , කටායා දත් පෙන්වා සිනා නො සී සතුට පමණක් දැක්වීම , වෙනින් පන්සල් වල නඩුහබ තම පන්සලටත් , තම පන්සලේ නඩුහබ ඒ පන්සල්වලටත් , වැද්ද නො දීම , ප්‍රත්‍යයෙහි ලොල් නො වීම , අතුගාමින් , තුනුරුවන් පුදමින් , දැහැටි කමින් කථා නො කිරීම , ගිහියන් හා පස පිළිබදව වූත් අනවශ්‍ය වූත් කථා නො කිරීම , සබ්‍රම්සරුන් වෙරින් සිවුරෙන් නො ගැටීම , මහලු සගුන් හා කථා කරන විට නො ළංව නැමී සිට කථා කිරීම , කුමරුන් වෙර අත් ලා නො සැනසීම , අනුන් කියන දේ නො විමසා භාර නො ගැනීම , පෝය කිරීම හැර චාතුවර්ගික කර්මයක් යටතේ පිරිසෙයින් අට නමක් ඇතිව කිරීම , පවාරණය හැර පඤ්ච වර්ගික කර්මය දස නමක් ඇතුව කිරීම , විංශත් වර්ග කර්මයක් නිසක් හෝ ප්න්තිසක් ඇතුව කිරීම , දාගැබ් , මහබෝ , ආචාර්‍ය , උපාධ්‍යාය , මහලු සබ්‍රම්සරුන් තුන් වේලේ වැදීම , පොහෝ කරන දවස් ජ්‍යෙෂ්ඨයන්ට ගෞරව දක්වා පාමොක් ඇසීම , යනාදිය කිහිපයකි. සැබෑ භික්ෂුන් වහන්සේලාගේ හැසිර කෙසේ විය යුතුද යන්න එම පොත තුල වැඩි දුරටත් විස්තර කර තිබේ.

    ඒ අනුව සහ අනෙකුත් බෞද්ධ ඉගැන්විම්වලට අනුව මෙම ලේඛකාධිකාරී හිමිගේ මෙම ප්‍රකාශය බෞද්ධ දර්ශනයට පටහැනිය. එසේම සමාජ විද්‍යාවට අනුව මෙම ප්‍රකාශය ආගමික සහ ජාතික සහජීවනයට මරු පහරකි. ගෞතම බුදු රජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය විනාශ කරන්නේ අන්‍යාගමිකයන් හෝ සංවිධානාත්මක කණ්ඩායම් නොව, බෞද්ධ දර්ශනයට පයින් ගසන භික්ෂු වේශයෙන් සිටින සමහරුන්ගේ වැරදි හැසිරීම් සහ ක්‍රියාවලීන් බව බුද්ධිමත් බෞද්ධ ජනතාව වටහාගෙන තිබේ. මෙම හිමිනමගේ ප්‍රකාශයට නීතිවේදයට අනුව දඩුවම් ලබාදිය යුත්තේ කෙසේද යන්න ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පැහැදිලිවම සදහන් වේ. එහි අදාල චෝදනා පැහැදිලිවම සදහන් වේ.

    එබැවින් ප්‍රථමව කල යුතු දේවල් සහ නොකල යුතු දේවල් තෝරාගෙන බුදු දහම සුරක්ෂා කල යුත්තේ කෙසේද යන්න නාමික භික්ෂු පරපුර ඉගෙන ගත යුතුව තිබේ. එසේ නොමැතිව පංසල වෛරයෙන් පිරුණු ස්ථානයක් බවට පත් නොකල යුතුය. (බෞද්ධ දර්ශනය සුරකින, බෞද්ධ දර්ශනයට අනුව යහපත් සමාජයක් නිර්මාණය කරමින් බුදු සසුන සුරකින විශිෂ්ඨ සඝ පරපුරට මෙම ලිපිය අදාල නැත. එවැනි සැබෑ භික්ෂුන් වහන්සේලා 50% කටත් වඩා ශ්‍රී ලංකාව තුල වැඩ වාසය කරති)

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

    0710866060

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version