English
සිංහල
15:56 අඟහරුවාදා, ජූනි 23, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලේ මාරු කරන්න 13 km ක් පයින් යනවා – වකුගඩුවක් තිබුණත් බද්ද කරන්න සල්ලි නෑ.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • දයාබර බිරිඳ දෙන වකුගඩුව බද්ධ කරගන්න ඔයාලගෙ සහය පතන 31 වියැති චාමර
    • ලේ මාරු කරන්න යන්න සල්ලි නැතිව කි ;ම් 15 පයින් යනවා .
    • තමන්ගෙ ඇඟේ කොටසක් සැමියාට දෙන තරමට ඒ ප්‍රේමය අවංක විය…
    • හැමෝම ඒ දෙන්නට ආශිර්වාද කරමු..සංසාරගත ආදරයක් වෙන්න ඇති….

    ඔවුන්ගේ ලිපිනය ඒ.එම්. චාමර මධුසංඛ ,නො 6 /37 , වටගල ,දේවහුව ,ගලේවෙල . දුරකථන අංකය 076 3700608 මහජන බැංකුවේ ගලේවෙල ශාඛාවේ ගිණුම් අංකය ඒ .එම් . චාමර මධුසංඛ නමින් 115 – 2 -0 0 3 -2 -0 0 3 6 9 5 8 වෙයි.

    සැමියාට වකුගඩුවක් දෙන්න බිරිඳ සූදානම් වුවත් සැත්කමට මුදල් නැතිව දවසින් දවස ජීවිත සිහිනය බොද වෙන දරුවන් දෙදෙනෙකු සිටින අසරණ තාවයට පත් වූ පවුලක් පිළිබඳ පුවතක් ගලේවෙල ,දේවහුව වටගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

    තවමත් තිස් එක් හැවිරිදි වියේ පසුවන ඒ .එම් . චාමර මධුසංඛ දෙදරු පියෙකි. වසර ගණනාවක සිට චාමර උග්‍ර වකුගඩු රෝගයකට ලක්ව ඔහුගේ වකුගඩු දෙකම අක්‍රීය මට්ටමේ පවතින බව කියයි.

    කොළඹ රාගම රෝහලේ සහ තවත් රෝහල් කිහිපයකින් ප්‍රතිකාර ලැබූ ඔහු මේ වන විට දඹුල්ල මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකයෙන් සතියකට අවස්ථා දෙකකදී ලේ පිරිසුදු කරන නිසා තවමත් දිවි ගැට ගසා ගන්නා බවත් ඔහු පැවසීය.

    වටගල සිට දඹුල්ල රෝහලට කිලෝමීටර් 13 – 15 අතර දුර ප්‍රමාණයක් ලේ මාරු කිරීම සඳහා පා ගමනින් යන්නට ඇතැම් දිනවල ඔහුට සිදුවන බවත් ,ත්‍රිරෝද රථයකින් යාමට රු 800 ක මුදලක් වැය වන බවත් , එම මුදල සොයා ගැනීමට නොහැකි බවත් දැඩි වේදනාවෙන් යුතුව චාමර මධුසංඛ පැවසීය.

    වකුගඩු රෝගයෙන් පෙළෙන චාමර මධුසංඛ මහතාගේ බිරිද එච් .ඒ .සුගන්ධිකා බණ්ඩාර මහත්මියගේ මව වයෝවෘද්ධ තාවයෙන් පසු වුවද ඇය අහල පහල කුඹුරු වල වතුපිටිවල කුලී වැඩක් කරගෙන මෙම දරුවන් සිව් දෙනා හට එක වේලක් ආහාර දෙමින් ජීවත් කරවන බව සුගන්ධිකා බණ්ඩාර පැවසුවාය.

    4 වැනි වසරේ ඉගෙනුම ලබන මෙම යුවළගේ දියණියත් තවමත් පෙර පාසල් වියේ පසුවන පුතණුවනුත් දිනකට එක් වේලක් ආහාර ගෙන දැඩි වේදනාවෙන් යුතුව ජීවත් වන බව ඔවුන් පැවසූහ.

    ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මෙම නිවස සොයා දේවහුව වටගල ප්‍රදේශයට අප වියලි ආහාර පාර්සලයක් ද රැගෙන එහි යන විටත් ඔවුන් උදේ ආහාරය පමණක් ලබාගෙන සිටි බව ද ඔවුන් පැවසූහ.

    අසාධ්‍ය තත්ත්වයේ පසුවන චාමර මධුසංඛ මෙසේ පැවසීය.

    “මම කොන්ක්‍රීට් වැඩපළක තමයි වැඩ කළේ ඒ අතරේ මට හර්නියා කියලා ඔපරේශන් එකකුත් කළා එතනදි තමයි දැනගත්තේ මගේ වකුගඩු දෙකම අක්‍රීය වෙලා කියලා. එදා ඉඳලා මේ දක්වා විවිධ ප්‍රතිකාර කළා දැන් අවසානයේදී ලේ මාරු කර කර තමයි ජීවත් වෙන්නේ”
    “වෛද්‍යවරු කිව්වේ වකුගඩුවක් බද්ධ කළොත් ජීවත් වෙන්න පුළුවන් කියලා .ඒ අනුව මගේ බිරිඳ වකුගඩුවක් දෙන්න සූදානම් වුණා. පරීක්ෂණ ඔක්කොම කරලා තියෙන්නේ ඔපරේෂන් එක කරන්න පුළුවන්.

    මහනුවර රෝහලේ තමයි කරන්න තියෙන්නේ ඔපරේෂන් එක කරන්න ගිහාම අපිට නුවර කොහේ හරි නවතින්න වෙනවා .මාස කීපයක් ඒත් දරුවන්ට කන්න බොන්න විදියක් නෑ ඒවගේම ඔපරේෂන් එක කලහම මුදලක් යනවා ජීවත් වෙන්න නෝනට වැඩක් කරන්නත් හැකියාවක් නැති වෙනවා නිවසක් කුලියට අරන් ඉන්න විදියකුත් නෑ ඒ නිසා මුදල් ටිකක් හොයාගන්න වෙනවා මුදල් සොයා ගැනීම අපට හීනයක්. ඒ නිසා කවුරු හරි උදව් කලොත් මට දරු දෙන්නත් එක්ක ජීවත්වෙන්න පුළුවන් වෙයි එහෙම නැති වුනොත් මගේ ජීවිතේ නැති වෙලා යයි කියලා බයක් දැනෙනවා.”

    චාමර මධුසංඛ මහතාගේ බිරිඳ සුගන්ධිකා බණ්ඩාර මහත්මිය මෙසේ පැවසුවාය.


    “මගේ අම්මා තමයි කුලී වැඩක් කරලා අපේ හතර දෙනාටම එක වේලක් හරි කන්න දෙන්නෙ. දුවට දුරකථනයක් නැති නිසා ඉගැන්වීම් කටයුතු සියල්ලම නැවතිලා තියෙන්නේ. අහල පහළ ගෙවල් වලට ගිහිල්ලා දරුවන්ගේ පොත් පත් බලාගෙන ඒවා ලියනවා .ඒත් ඉතින් ඉගෙන ගන්න විදිහක් නෑ දරුවෙකුට අඩුම තරමේ බිස්කට් එකක්වත් අරන් දෙන්න අපිට වත්කමක් කමක් නෑ”

    “ඒ තරම් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මම මගේ මහත්තයාට එක වකුගඩුවක් දෙන්න සූදානමින් ඉන්නේ .අපට මේ සැත්කම් කර ගන්න කවුරුහරි උදවු කළොත් ඒ ඇති. මොකද මගේ දරුවො දෙන්නා තවමත් පොඩි වයසේ පසු වෙන්නේ .මටත් රැකියාවක් නැහැ. අපට කවුරුහරි උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ,”

    ඔවුන්ගේ ලිපිනය ඒ.එම් . චාමර මධුසංඛ ,නො 6 /37 , වටගල ,දේවහුව ,ගලේවෙල . දුරකථන අංකය 076 3 700 608 මහජන බැංකුවේ ගලේවෙල ශාඛාවේ ගිණුම් අංකය ඒ .එම් . චාමර මධුසංඛ නමින් 115 – 2 -0 0 3 -2 -0 0 3 6 9 5 8 වෙයි.

    (දඹුල්ල කාංචන්චන කුමාර ආරියදාස 0773416157 / 070 6416157)

    ( Facebook උපුටා ගැනිමක්. )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version