H3 N8 හෙවත් කුරුළු උණ නමින් හදුන්වනු ලබන රෝගය වැළදීමෙන් මියගිය ලොව පළමු රෝගියා චීනයෙන් වාර්තාවී තිබේ.
චීනයේ ග්වෑන්ඩොන්ග් පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවත් තවත් එවැනි රෝගීන් සිටීදැයි පරෙක්ෂණ සිදුකරන බව වාර්තාවේ.

© 2021 රාවණා ලංකා.