මුල්ලේරියාව ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක තිබු දේව ප්‍රතිමා දෙකක් හා කුඩා ප්‍රමාණයේ චෛත්‍යක් සොරාගත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සොරාගෙන ඇත්තේ ලක්ෂ හතක් පමණ වටිනා ශිව දේව ප්‍රතිමාවක්, කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක් හා කුඩා ප්‍රමාණයේ චෛත්‍යක් බවයි සදහන් වන්නේ.
මුල්ලේරියාව පොලිසිය විසින් සැක කරු ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් ව්‍යාපාරික ස්ථානයකට ඇතුල්වී දේපළ සොරා ගැනීම සම්බන්ධව අදිකරණයේ නඩුවක් විභාග වන බව පොලිසිය සදහන් කර ඇත.
සැක කරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.














































