English
සිංහල
05:12 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වර්තමානයේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම යුධ ජයග්‍රහණයටත් කැළලක්, විපක්ෂ නායක සජිත්.

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මත්ද්‍රව්‍ය උවදුර, මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වාලීම ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ බවත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් රැස් වෙනවා නම් එය ඉහළින්ම තිබිය යුතු ප්‍රමුඛතාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

          911 ප්‍රහාරයෙන් පසු 911 කොමිසම විසින් හෝම්ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් නමින් නව ඒකකයක් ස්ථාපිත වූ බවත් 30 වසරක ත්‍රස්තවාදය අවසන් කළ රටක් ලෙස මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම නැමැති ත්‍රස්තවාදයට ගොදුරු වි ඇති බවත් එය පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය පවා ආක්‍රමණය වී ඇති බවත් එබැවින් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළට ගොස් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සෑම අවස්ථාවකම සාකච්ඡා විය යුතු බවත් මේ සම්බන්ධයෙන් සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් විපක්ෂයක් ලෙස කොන්දේසි විරහිතව සහාය ඵල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (23) මත්ද්‍රව්‍ය උවදුර දිවයිනෙන් කඩිනමින් තුරන් කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රියාවලිය සඳහා වන නිගමන සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

    මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ නිවැරදි දත්ත තිබෙනවාද කියා ගැටලුවක් ඇති බවත් එසේම සංචාරක කර්මාන්තය දියුණු කිරීම යැයි සලකා බියර් පර්මිට් ලබා දුන්නත් දුම්වැටි මත්පැන් හා මධ්‍යසාර බලපත්‍ර ලබා දීම පවා අවම විය යුතු බවත් යම් හෙයකින් එවැනි බලපත්‍ර ලබා දෙන්නේ නම් ඒ තුළින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන සංස්කෘතියක් බිහි වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    තව ද බන්ධනාගාරවල තාප්පවලින් මත්ද්‍රව්‍ය පවා විසි කරන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් තිස් වසරක ත්‍රස්තවාදය විනාශ කළ රටේ මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට අපොහොසත් වී තිබිම පුදුමයට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සඳහා තද නීති රාමුවක් අවශ්‍ය බවත් ය. එසේම නිර්දේශපාලනයෙන් යුත් ශක්තිමත් මත්ද්‍රව්‍ය නාශක බලකායක් රටට අවශ්‍ය බවත් එය කුමන රජයක් යටතේ වුවත් එකම අරමුණින් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළ නොහැකි තදබල නීතියක් බවට පත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

    එසේ ම මේ කාර්යයේ නිරත පුද්ගලයන්ට හොඳ වේතනයක් ලැබිය යුතු බවත් එවැනි නිලධාරීන්ව අගය කළ යුතු බවත් ලෝකයේ මෙවැනි දේවල් සම්බන්ධයෙන් හොඳ ආකෘති පවතින බැවින් ඒවා අධ්‍යයනය කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවයි.

    යුධ ජයග්‍රහණයට යම් සාර්ථක ක්‍රමවේදයක් යොදා ගත්තා සේ මේ සඳහා ද ජනාධිපති කාර්ය සාධක බලකායක් වැනි සාර්ථක ක්‍රමවේදයක් යොදාගෙන මෙයට සම්බන්ධ සියලු ආයතන ඒකාබද්ධ කොට සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් මත්කුඩු විනාශ කිරීම ද යුද්ධයක් බැවින් එය පාසල් පද්ධතිය තවදුරටත් ආක්‍රමණය කිරිමට ඉඩ නොදී විනාශ කළ යුතු බවත් ඒ සඳහා ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් වුවද ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙහි දී පැවසීය.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version