වරාය අදිකාරියේ වෘත්තිය සමිති එකමුතුව අද (30) දහවලේ රජයේ අසාධාරණ බදු පනතට හා ප්‍රතිපත්තියට එරෙහිව උත්ගොෂණයක් සංවිධානය කරතිබුණි.
අන්තර් සමාගම් සේවක සංගමයේ SIGT සහයෝගී ශාඛාවේ සභාපති හේවගේ ප්‍රකාශ කරන්නේ රජයේ අසාධාරණ බදු පනත ක්‍රියාත්මක කිරීමට මේ මහපොළවේ ඉඩ නොදෙන පණිවිඩය රජයට ලබා දුන් බවයි.