අලුත්ගම දර්ගානගරයේදී රුපියල් ලක්ෂ 33 ක් වටිනා වල්ලපට්ටා කිලෝ 121 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ නිවසේ සගවා තිබියදී පොහොර බෑග් 10 ක දමා වල්ලපට්ටා කිලෝ 121 ක් හා වල්ලපට්ටා කුඩු කිරීමට යොදා ගන්නා යන්ත්‍රයක්ද පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන්නේ.
43 හැවිරිදි සැකකරු පොලිස් ඇප මත මුදා හැරි බවයි පොලිසිය සදහන් කරන්නේ.














































