අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට “බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මෙම පිරිස අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු සහ ශිෂ්‍යයින් 9 දෙනෙකු සිටී. හොමාගම පිහිටි බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලය විවුර්ත කරන ලෙස විරෝදතාවයක් පැවත්විනි.













































