ඩෙන්මාර්කයේ රජුට අයත්ව තිබූ මෙම නෞකාව වසර 500කට පෙර මුහුදුබත් වූ බවට වාර්තා වේ.මෙහි තිබී හමුවූ කුංකුම,ගම්මිරිස්,ඉගුරු ආදී කුලුබඩු තොගය ආරක්ෂිතව ගබඩා කර තැබීම හා බෝල්ටික් මුහුදේ ඇති අඩු ඔක්ෂිජන්,අඩු උෂ්ණත්වය සහ අඩු ලවණතාව වැනි තත්වයන් හේතුවෙන් මෙම කුලුබඩු තොගය අද වන විටත් නොනැසී තිබෙන බවට පුරාවිද්‍යාඥයින් වාර්තා කර තිබේ.
















































