English
සිංහල
03:06 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වහල්ලු බිහිකරන නව බුද්ධි බලකායක්. නායකයෝ බිහි නොවේ. රට තව තවත් අරාජිකත්වයට.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අද වෙනකොට හිටපු පොලිස්පතිතුමාට හතර වෙනි සේවා දිගුවත් ලැබිලා.මේකත් හරියටම සමාන වෙන්නේ ජාතික ලැයිස්තු ආසනේකට ආපු RW රටේ ජනාධිපති වීමේ සංසිද්ධියට .රටේ නායකත්වය ගන්න හරි හමන් නායකත්ව ලක්ෂණ තිබුණු අය හිටියනම් සාපේක්ෂව ගෝඨා හොඳයි කියලා ඔච්චර මිනිස්සු ඡන්දේ දෙන්නේ නැහැ.අන්තිමට ජනතාව දේශපාලනයෙන් විශ්‍රාම යවලා හිටපු RW රටේ නායකයා වෙන තරමට වැඩේ දුර දිග ගියා.මේ තියෙන්නෙම රටේ වගකීම් ගන්න නායකත්වය ගන්න සුදුසු පිරිසගේ අඩුව මිස වෙන කෙං ගෙඩියක් නෙවෙයි.

    ආරක්ෂක නියෝජය ඇමති දීප ව්‍යාප්ත බුද්ධි බලකායක් හදනවා කියලා පුවතක් දැක්කා.ලංකාවට තවම මේ මිලිටරි මානසිකත්වයෙන් නම් මිදෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.මේ වෙලාවේ රටකට ඕන ඔත්තු බලලා දේශපාලන හතුරෝ සල්ලන් කරන ඉරානේ වගේ බුද්ධි බලකායක් නෙවෙයි. ශ්‍රමය සේවය සපයලා නිෂ්පාදනය වැඩි කරන සක්‍රිය ශ්‍රම බලකායක්.නිකන් ඔත්තු බලන පිරිසක් බිහි කරලා පසුකාලෙක තව රජයේ සේවකයෝ 33000 ක් විතර වැඩි කරන මුලක් ඒ එන්නේ. ගමට එක්කෙනෙක් ගානේ හමුදාවෙන් දාලා ගෝඨා කලෙත් ඕක.

    බුද්ධි බලකාය වහල්ලු බිහිකරන අතර නායකයන්ට මතු වීමට ඉඩ දෙන්නේ නැත.වගකීම් ගන්නා මිනිස්සු බිහි කරන්නේ නැත.ඒ නිසා නායකයෝ බිහි කරන්න මෙහෙයුමක් මිස නායකයෝ මොට කරන මෙහෙයුමකට ද අපි එකඟ විය යුත්තේ.

    සමන්ත බද්ද හාමුදුරුවෝ බුදු වෙලා කියලා විශ්වාස කරපු කට්ටියක් හිටියා.එයාලම තමයි කැළණි නයා විශ්වාස කලේ.එයාලම තමයි තාමත් යල් පැන ගියපු ගෝලීය කරණය ප්‍රතික්ෂේප කරන දේශපාලන මතවාද වලින් රට හදන්න පුළුවන් කියලා හිතන්නේ.මම දකින්නේ සමන්ත බද්ද කියන්නේ ප්‍රයෝගික කෙනෙක්.බෞද්ධ සාහිතය මගින් මවලා තියෙන අති ශ්‍රද්ධාව පහර ගහලා බෞද්ධ දර්ශනය කියන එක මතු කරගනිල්ලා කියලා එයාගේ වචන වලින් කියන කෙනෙක්.එයා තමන් කරා කියලා කියන වරදට දණ ගහලා වැඳලා සමාව ගැනීම මම අගය කරනවා.මොකද සමාව ගන්න සුළු පටු පෞරුෂයක් නෙවෙයි තිබිය යුත්තේ.අපිත් රාජකාරී කරන කොට රාජකාරී මිතුරන් අතින් වුණු අතපසු වීම් වලට සමාව ඉල්ලනවා.පහුගිය දවසක අනුරට වෙච්ච පද පෙරලිය ට මඩ විසි වුණේ මේ ලෝකේ වචන වරදින්නේ නැති මිනිස්සු ටිකකගෙන් කියලා මම හිතනවා.ඒවගේම එක හෝදන්න බැහැලා හිටපු කට්ටිය දැක්කම දුකත් හිතුණා.මම අනුර නායකයෙක් හැටියට ඔහුගෙන් අපේක්ෂා කලේ,මම දිගින් දිගට කතා කරගෙන එනකොට මට වචනයක් වැරදුනා,හැබැයි මම අදහස් කලේ මේක.ඒ වචන වැරදීම ගැන කණගාටුයි කියලා නායකත්වයේ ලක්ෂණ පෙන්වන්න.අන්න එහෙම නායකයෝ නැති නිසා තමයි විශ්‍රාම ගියපු පොලිස්පතිට,ජනතාව විශ්‍රාම ගන්නපු RW ට ආයෙත් මේ රටේ වගකීම් ගන්න තැනට මේ රට පත් වෙන්නේ.

    නායකයෝ හොයාගෙන යන ගමන බොහොම දුරයි කියන එක තමයි කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ. pictures are from internet.

    ටිකිරි

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version