ශ්‍රීලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුල සිදුකල පරීක්ෂණයකදී මත්ද්‍රව්‍ය සහිත පාර්සල් සොයාගෙන ඇති බව වාර්තාවේ.
මෙසේ මත්ද්‍රව්‍ය සහිත පාර්සල් පහලවක් පමණ සොයා ගෙන ඇති බවයි වාර්තා වී ඇත්තේ.
පාර්සල වල සගවා තිබී සොයා ගත් මද්‍ර්ව්‍ය අතර මත්පෙති 207ක් හා කුෂ් ගංජා ග්‍රෑම් 750ක් සොයාගෙන ඇති බවත් එම පාර්සල් ව්‍යාජ ලිපිනයන් වෙත ඒවා ඇති බව මුලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි සදහන් වන්නේ .
සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 13 ක් පමණ වන බවයි සදහන් වන්නේ.














































