English
සිංහල
04:58 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ව්‍යාධියෙන් ගැලවී සිදුහත් ගේ චරිතය නිදහස් කරනු. වෙනත් රටවල බුදු දහම සුරැකෙන හැටි කියවනු.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලංකාව තුළ බුදු දහම ආරක්ෂා වන්නේ යයි කව්රුන් කීවද,සත්‍ය බුදු දහම වටහා ගැනීමට හා පිළිපැදීමට හැකි බුද්ධි මට්ටමට ළඟාවීමට ලංකාවේ ජනතාවට නොහැකි වී ඇත.එසේම ලෝකයේ දියුණු රටවල මිනිසුන් බුදු දහම අනුව ජීවත්වෙමින්,භාවනාකරමින්..තම තමන්ගේ ආගමද අදහති.මිලියන 20 කින් 65% -68% වන බෞද්ධයන් යනු මිලියන 13-15 ත් අතර කොටසකි.ලෝකය බෞද්ධ වෙමින් යන්නේ එය වටහා ගැනීමට ඇති බුද්ධි මට්ටමට ලෝකයේ අනික් රටවල මිනිසුන් බුධ්දිමත් නිසාය.ලංකාව බෞද්ධ යයි වටහා ගන්නා අකාරය වැරදිය.දියුණු මිනිසුන්ගේ මෛත්‍රිය,ස්තුතිවන්ත වීම හා තරහා නොගන්නා බව මෙන්ම අපහාසාත්මක වචන බාවිතයෙන් තොරවීම යන්න හදවතින්ම ආ යුතු සංසාර පුරුද්දක් මෙන්ම බුද්ධිමය පියවරකි.ඒවා දියුණු රටවල මිනිසුන් ගෙන් බහුතරයක් සතු ජීවත්වීමේ සමාන්‍ය ගති ලක්ෂණය.යථාවාදී,තථාකාරී ගුණ මෙන්ම අනුන් ගේ එල්ලී නොසිට අත හැරීම හා අනුන්ගේ අයිතිය පිළිගනිම එවැනිය.එවැනි ගතිගුණ නැති බොහෝ දෙනෙක් බුදු දහම ගැන නිර්වචන දෙති.

    ලංකාවේ බොහෝ දෙනෙකුට ආගමට බැනිමෙන් ,කුණුහරුප කීමෙන් හා ප්‍රසිද්ධ පුද්ගලයන්ට මඩ ගැසීමෙන් ප්‍රසිද්ධ විය හැකිය.අනෙක් අතින් මඩ ව්‍යාපාර වල නායකයන් වීමෙන් හා කොටස් කරුවන් වීමෙන් ඔවුන් තම ව්‍යාධිය තෘප්ත කරති. සමහරු එළිපිට පරිසරය ජාතින් ගැන සුන්දර වචන වලින් ලියමින් තම පාක්ෂිකයන් යටින් අවුලා තබති..ඔවුන් අපේ පිටුවල ඉන්නේ කැමරා ලෙස පමණි. ප්‍රචණ්ඩත්වය සංවිධානය කරන්නන් ලෙස පමණි.

    මා පසුගිය අරගලයෙන් පසු ප්‍රහාරයට ලක්වූ පළමු කෙනා වෙමි. රනිල් වික්‍රමසිංහට උදව් කලේ යයි විනිශ්චය කරගෙන එවැනි හිතළු සහතික කරගන්නට මගේ පවුලේ උදවියට පවා ඇමතුම් ලැබුණි.ඒවා පැමිණියේ සජබය,හා ජවිපයේ පාක්ෂිකයන්ගේ අංක වලිනි.අපි ඒවා කාලයක් ගිය පසු පරික්ෂා කර බැලුවෙමු.පෞද්ගලික පරීක්ෂකයකු ගේ සහාය ගන්නට ද සිදු විය.

    රනිල් වික්‍රමසිංහ පරිණත බව කාර්යශුරත්වය අතින් වර්ථමානයේ සිටින ඕනෑම පක්ෂ නායකයකුට වඩා ඉදිරියෙන් සිටි.ඔහුට ආගමික සම්බන්ධකම් මෙන්ම වාර්ගික,ජාතිවාදී ලේබල නැත.අප එය ඔහුගේ පාක්ෂිකයකු නොවන අදද නොබියව කියමු. ඔහු දේශපාලන ගේම් කාරයෙකි.ඉහත කි ප්‍රබුද්ධ නොවන ජනතාවක් පාලනය කිරීමට හා ඔවුන් හරහා චන්ද දිනීමට දේශපාලන ගේම් අවශ්‍යය. මහින්දලා දුන්නේද එවැනි ගේම්ය.බලය ඇල්ලීම ගේමක්ය.එවැනි ගේමක් වත් දෙන්නට බැරිවුන් හැමදාම ජනතාවගේ කාලය කමින් විපක්ෂයේය.

    එහෙත් රටේ ජනතාවගේ අරගලය යනු කාගේ හරි ගේමක් නොව,ජනතා පීඩනය ඇවිලී ඉවසීමේ සීමාව අවසන් වීමකි.එයට කෝචෝක් කළ පිරිස්ම පලමුව අපව ප්‍රහාරයට ලක්කරන්නට පටන් ගත්තේය.සුන්දර වචන වලින් අපේ පිටුවල හොඳ මිනිසුන් වෙන්නට වෙර දරු දේශපාලන ව්‍යාධිවලින් පෙලෙන පරපීඩක කාමයෙන් බුකියේ සැරි සරනු ලැබූ පෙරටුගාමී,ජවිපෙ සජබේ,පොහොට්ටු,යු එන් පී පක්ෂ දේශපාලනයට වහළුන් ගරු කරන ලද බොහෝ දෙනක් පිටුවෙන් අවහිර කරන ලදී.ඔවුන් පුරසඳ වැඩීගෙන එනවිට කණ්ඩායම් වශයෙන් එකතු වී මඩ ප්‍රචාර ගෙන යති.පුරසඳ අඩු වේගෙන යන විට කාලයකට නිහඬ වෙති.මේ චක්‍රය මම වසර 13 ක ෆේස් බුක් ජීව්තයේ අත් විඳිමින් සිටිමි.අධ්‍යනය කරමි.ඔවුන් ගේ ප්‍රකාශ ගැන දුක්වන මාහට හිතවත් බොහෝ දෙනෙක්..ඒ ප්‍රකාශ මට කොපි කර එවති.මිනිසුන් කෙතරම් රෝගී දැයි වැටහීම දුකකි.සමහරු අපේ පෞද්ගලික ජිවිත ගැන මෙලෝ දෙයක් නොදැන පොස්ටු පළකරති.පව් පුරවා ගනිති.මේ සියල්ල සිදුවන්නේ ඔවුන් ගේ මට්ටමට පැමිණීමට අපට නොහැකි නිසාය.අපේ මට්ටමට ඔවුන්ට එන්නට ද නොහැකි නිසාය.මේ නිසාම එම පක්ෂවල සමාජිකයන් මෙතෙක් රටේ දේශපාලන පක්ෂවල නායකයන් ගැන,ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන කල කී දේ, අප කලක් විශ්වාශ කල දේ වැරදි යයි ද.ඒවා පරිස්සමින් සොයා බැලිය යුතු යැයිද තීරණය කර සිටිමි.එවන් හැඟීමක් පැමිණියේම ඔවුන් අප ගැන කියන මුසාවන්ගේ ප්‍රමාණය ගණනය කිරීමෙනි.

    නතාෂා ගේ මාතෘකාව වැදගත් වුවත් පද බාවිතය මම පිලිනොගනිමි.එහෙත් අපට පහර දෙන ව්‍යධිකාරයන් හා කාරියන් බුකියේ සිට වසර ගණනක් බුදු දහමට කරන අපහාස නතාෂා පෞද්ගලික කණ්ඩායමකට කල කොමඩියේ අපහාසයට වැඩිය ප්‍රභලය.ඔවුන් නිදැල්ලේ ඉන්නේ නතාෂා ගේ සම්පුර්ණ කතාව බලන ලෙස බල කරමිනි.එසේ නම් කලණ ගේ ද සම්පුර්ණ කථාව බලන ලෙස ඉල්ලමි. මන්ද කලණ ද මේ අවස්ථාවේ මේ ව්‍යාධිගත ප්‍රහාරයට ලක්වෙමින් සිටින නිසාය.

    බුදු දහමට අපහාස කරන කලාව ආරම්භ කළේ ලංකාවේ වාමාංශික පක්ෂවල ව්‍යාධිගත දේශපාලනයය.ඔවුන් නිරාගමික වුයේ බුදු දහමට අපහාස කිරීමේදී පමණි.ඒ අතර කිහිප දෙනෙකුම කුඩා කාලයේදී පන්සලේදී දහම් පාසලේදී අපයෝජනය වී ඇති බව අප කල අධ්‍යන වලින් පැහැදිලිය. ඒ සිද්ධි භික්ෂු සාසනය කල වැරදි මිස සිදුහත් කල වැරදි නොවේ. ඒ අනුව ලංකාවේ දැන් දැන් මුලධර්මවාදයට අළුත් මුහුණුවරක් ලැබී තිබේ. ඒ වාමාංශික..නිරාගමිකවාදයේ මුලධර්ම වාදයටය.එය ලෝකයේ නිරාගමික මිනිසුන්ගේ වැදගත් බුද්ධිමත් හැසිරීමට හාත් පසින්ම වෙනස් හිංසාකාරී අන්තවාදයකි.ඔවුන් පටලවා ගන්නේ මේ සියළු කටයුතු බුදු දහම හෝ සිදුහත් චරිතය සමගය.සිදුහත්ට ලිංගිකව හැසිරෙන්නට නොහැකි බව කියමින් තමන්ගේ ලිංගික අඩුපාඩු වල ව්‍යාධිය වසා ගැනීමට ඔවුන් වෙහෙසෙති.සිදුහත් සුස්ති ඇද්ද බව කියති.තමන්ගේ ගෑණි රියදුරාගෙන් දරුවෙක් හැදු විට රාහුල කුමාරයා චන්න ඇමතිගේ යයි කියති.වසර 2500කට පසුපසට යමින් අතීතයේ දේ සොයති.ප්‍රාථමික සමාජයක් කුපිත කරමින් ,කිසිවක් නොත්රෙන පොඩි දරුවෙක් කුපිත කර ලබන ප්‍රාථමික සතුට භුක්ති විඳිති.

    සිදුහත් යන චරිතය මේ ව්‍යාධිගත මිනිසුන් තමන්ගේ අපවිත්‍ර චරිත සෝදාගැනීමේ ප්‍රතිචරිතය බවට යොදාගනිති. අනෙක් අතින් භික්ෂු සාසනයේ නිවැරදි විය යුතු තැන් අල්ලාගෙන බුදු දහමට ගලපති. අප පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුරෝපය පුරා යුක්තිය ඉල්ලමින් යන ගමනකදී කතෝලික මිත්‍රයකු කීවේ හාමුදුරුවන් මෙන් නොව කතෝලික පුජක වරුන් සුදුසුකම් ලත් පසු පුජ්යත්වයට පත්වෙන නිසා කොලිටි පිරිසක් බවය.තර්ක කිරීම නොව මිනිසුන් වටහා ගැනීම මගේ ගතියයි.මිලානෝ වල මගේ ඒ මිතුරා අත් අඩංගුවට ගත් යු ටියුබ් චැනලයේ අනුග්‍රාහ බවතෙකි. එහෙත් අපේ යුක්තියේ සටන ආගම් භේදයකින් තොරව අප ගෙන ගියෙමු. මේවා ජිවන අත්දැකීම්ය.

    මෙවැනි මිනිසුන් රාශියක් බුකියේ සිටියද..නතාෂා එවැනි ව්‍යාධිගත කතාවක් කිවේ නැත.ඇය කීවේ සිදුහත් ඉපදුණු කාලයේ අනෙක් දෙමාපියන්ට අද මෙන් පීඩනයක් තිබුණේ නම්…වශයෙන් උපකල්පනයකි.නතාෂට එදා එවැනි පිඩනයක් හා ජෝතිෂ්‍ය විසින් කරන ලද පුරෝකථන අතර වෙනුවෙන් ජෝතිෂ්‍ය බුදු දහමට වඩා පැරණි ගණිතය මත පදනම් වූ විද්‍යාවක් බව නොදැනීම නිසා කිව යුතු යුතු වචන කිහිපයක් මගහැරී ( දැනුමේ අඩු පාඩුව) තිබුණි.බුකියේ හා යු ටියුබ් චැනල වල බුදුන්ට ගැරහු පරපීඩකයන් නිරුපද්‍රිතය.මැකියහැකි ව්‍යාපාරිකයාගේ කස්සප පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නේ නම්..මම කැමතිය.මන්ද කස්සප කියන කරන දේ ජාත්‍යන්තරය බලා සිටින නිසාය.

    අනෙක් අතින් අපට අවශ්‍ය වන්නේ කුමක්දැයි මේ ආගමික සංවාදය පැහැදිලි කරයි.එනම් අපට එක අතකින් අවශ්‍ය පෞරුෂයන්ගේ අඩුපාඩු නැති,ප්‍රතික්ෂේප වීම් දරාගත හැකි පුරවැසියන් බිහි කිරීමේ අධ්‍යාපන,සමාජ හා ආර්ථික ක්‍රමයකි.අනෙක් අතින් ජනතාව කුඩා කුඩා කුලක වලට කඩාගෙන දේශපලානය නොකිරිමකි.එනම් රටට සාමුහික අරමුණකි.සාමුහික ප්‍රචණ්ඩත්වය ජයගත හැකි සමාජමය වට පිටාවකි.එය බිහිකිරීමට හැකි පිරිසක් බිහි වේවා..එවන් විටක මිනිසුන් තවමත් ගරුකරනවසර 2600 ක් වයස එකම චරිතය වන සිදුහත් අල්ලාගෙන වැලලෙන්නට නොව එලෝන් මස්ක් වැනි කාලීන චරිතයක් අල්ලාගෙන වැලලෙන්නට පිරිසක් එයින් බිහි කරගත හැකි බැවිනි.

    TW. සුභාෂිණි. ජර්මනියේ සිට

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version