ඊයේ (14) ඌරගස්මංහංදිය, හිපංකඩ-නවදගල වයාපාරිකයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
වෙඩිතබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු බවයි සදහන් වන්නේ.
වෙඩි වැදීමෙන් වෙළදසැල තුළම මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි පුෂ්පකුමාර නමැති ව්‍යාපාරිකයකු බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.
ඌරගස්මංහංදිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














































