ඊයේ (17) උදෑසන බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් වල නිරතව සිටි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
මෙය හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරලැස්ගමුවේ පදිංචි 49 හැවිරිදි පෞද්ගලික බැංකුවක සේවය කරන අයෙක් බව සඳහන්.