ජාතික ගමනාගමන කොමිසම් සභාව හා බස් සංගම් අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්දව විශේෂ සාකච්චාවක් අද (9) දින පැවැත්වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දී අද පෙරවරුවේ මෙම සාකච්චාව පැවැත් වූ බවයි වාර්තා වන්නේ.
බස්ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුද නැද්ද යන්න අවසන් තීරණය ගැනීම මෙහි මුලික අරමුණ වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සමස්තලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන්නේ අද දින බස් ගාස්තු අඩු කිරීමේ තීරණයක් ගැන බලාපොරොත්තු තබාගත නොහැකි බවයි.
















































