මරදාන මරියකඩේ ප්‍රදේශයේ වෙළදසැලක වැඩිමිලට විකිණීමට සගවා තිබු බිත්තර 15000 ක් පාරිබෝගික අධිකාරිය විසින් සොයාගෙන ඇති බව වාර්තාවේ.
ඒ එම නිලධාරීන්හට ලැබුණු පැමිණිල්ලකට අනුව කරනලද වැටලීමකදී බව සදහන්වේ.
එසේ සොයා ගන්නාලද බිත්තර වැටලීම සිදුකල නිලධාරීන් විසින්ම රජය විසින් පනවා ඇති පාලන මිල යටතේ ජනතාවට ලබාදීමට කටයුතු කර තිබේ.














































