English
සිංහල
06:45 සිකුරාදා, මැයි 16, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වැලිගෙපොල ග්‍රාම නිලධාරිනියක් සහ සංවර්ධන නිලධාරිනියක් විදේශ  ආධාර යටි මඩි ගහයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාව යනු පුණ්‍ය භූමියකි. එම පුණ්‍ය බුමියේ වැසියන්ට කුමන උවදුරු පැමිණියත් ඔවුන්ගේ කුස ගින්න කෙසේ හෝ නිවාගැනීමට අවශ්‍ය පුණ්‍ය මහිමය තිබේ. ශ්‍රී ලංකාව නාස්තිකලේ දේශපාලනය කරන රාජ්‍ය නිලධාරීන් බව නොරහසකි. එහෙත් ඔවුන් තවමත් පාඩම් ඉගෙන ගෙන නැත.

    එම පුණ්‍ය මහිමය නිසාම මේ වන විටත් ලෝකයේ නං දෙසින් අහාර සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් ලැබෙමින් තිබේ. එසේ ලැබුණු සහල් මේ වන විටත් දිවයින පුරා බෙදා හැරීම සිදුකරන්නේ ප්‍රාදේශීය ලේඛම්වරුන්ගේ අධීක්ෂණය යටතේය.  මේ කතාව අපට  වාර්තා වන්නේ රත්නපුර  දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොඨිඨාශයේ පුස්සතොට ග්‍රාම නිලධාරි වසමෙනි.

    අද (07) එසේ ලැබුණු සහල් සහනාධාරය මෙම වසමේ පුද්ගලයන් සදහා බෙදා දීම සිදුකර තිබේ. එසේ බෙදා දීම සිදුකර ඇත්තේ එම වසමේ ග්‍රාම නිලධාරිනිය සහ ආර්ථික සංවර්ධන නිලධාරිනිය විසිනි. එසේ බෙදා හැරීමේදී අක්‍රමිකතා ගනනාවක්ම සිදුව තිබේ. එසේම එහි ගිය ජනතාව බොහෝ දෙනෙකු රස්තියාදු කර තිබේ. අප සොයා බලු ආකාරයට එම ග්‍රාම සේවා වසම සදහාද ආකාර තුනකින් ප්‍රමුකතා ලැයිස්තු සකසා තිබේ. එයින් ඉහලින්ම තිබී ඇත්තේ දැනට සමුර්දිය ලබන වැසියන්ය. නමුත් එසේ සමුර්ධිය ලබන වැසියන් ගනනාවක්ම ඒවා ලබාගෙන ඇත්තේ වරින් වර ගොස් ඉල්ලීමෙන් පසුවය. එසේම ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලයේ  තරුණ සහ ප්‍රජා සංවර්ධනය පිලිබදව කටයුතු කරන පුද්ගලයෙකුගේ දෙමාපියන්ටද එම සහනාධාරය ලැබි නැත.  එම නිලධාරියා විවාහකව වෙනම පවුලක ජීවත් වන නමුත් ඔහුගේ පදිංචිය තිබෙන්නේ එම නිවසට බැවින් එය ලබා දිය නොහැකි බව පවසමින් එම 70 හැවිරිදි පුද්ගලයා තුන් වරක්ම ආපසු යවා තිබේ. එම වැඩිහිටි පුරවැසියාද ද සමුර්ධි ලාභීයෙකි. අප මෙම ලිපිය සකසන මේ වෙලාව (20.00) වන විටත් එය ඔවුන්ට ලබා දී නැත.

    අප මේ පිලිබදව තව දුරටත් සොයා බැලීමේදී විශ්‍රාමික හමුදා නිලධාරියාගේ නම චන්ද හිමි නාමලේකනයේ තිබෙන නිසා සමුර්ධි නාම ලේඛනයෙන් එම පියාගේ නම ඉවත් කිරීමට කාටයුතු කරන බවද ග්‍රාම නිලධාරිනිය ප්‍රකාශ කර තිබේ. එසේම එම වසමේ සමුර්ධි ලාබීන් විශාල ප්‍රමාණයකට අද ලබා දුන් සහනයන් ලබා දී නැතිබවද වාර්තා වේ.

    මෙම ආර්ථික සංවර්ධන නිලධාරිනිය මීට පෙර අවස්ථාවකදී මෙම ගමේම ඉඩමකින් කොටසක් බලහත්කාරයෙන් මාර්ගයක් පුළුල් කිරීමට ලබා ගැනීමක් පිලිබදව අධිකරණයේ පවතින අපරාධ නඩුවකට ඇතුලත් කිරීමට යෝජිත තැනැත්තියකි. එම නඩුවේ පැමිණිලිකරුට චුදිත රාජ්‍ය නිලධාරීන්ගෙන් පෞද්ගලික කරදරයක් සිදුව තිබෙන බව ඇඹිලිපිටිය මාහධිකරණය මගින් පිළිගෙන තිබේ. නමුත් එහි වෙනත් තාක්ෂණික දෝෂයන් හේතුවෙන් එය අභියාචනාධිකරණය වෙත යොමු කර මේ වන විට විභාග වෙමින් පවතී.  

    එසේම මෙම ග්‍රාම සේවා වසමේ ජන ජීවිතය නගා සිටුවීම සදහා ආර්ථික සංවර්ධන නිලධාරිනිය හරහා සිදුවන විවිධ සහන ලබා දීමේ කටයුතුවලදී ඒවා ලබා දෙන්නේ එම නිලධාරිනියගේ හිතවත් අයට පමණක් බවටද අප වෙත තොරතුරු ලබා තිබේ. තමන් උපන් ගමේම සේවයාට යෙදවීමෙන් මෙවැනි අක්‍රමිකතා ඕනා තරම් සිදුවේ.  

    රත්නපුර දිස්ත්‍රික් ලේඛම්තුමියනි, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් තුමනි. මෙවන් නිලධාරීන් තව දුරටත් රාජ්‍ය සේවයට අවශ්‍ය වන්නේද?. රාජ්‍ය සේවය වැනසී ඇත්තේ මෙවැනි අය නිසා නොවේද?. රටේ ජනතාව කුසගින්නේ පීඩා විදිමින් සිටියදී ඔවුන්ගේ බත් පතට පයින් ගසනා මෙම ග්‍රාම නිලධාරිනියට සහ ආර්ථික සංවර්ධන නිලධාරිනියගේ වැඩ තහනම් කර, අද සිදු වූ සිදුවීම පිලිබදව විගණනයක් සිදුකරන ලෙසද, ආයතන සංග්‍රහය යටතේ විධිමත් විනය පරීක්ෂණයක් සිදුකර අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට පූර්වාදර්ශයක් වන ලෙස කටයුතු කිරීමට අවධානය යොමු කරවමු. එසේම ආර්ථික සංවර්ධන නිලධාරිනිය යටතේ සිදුව ඇති වෙනත් කටයුතු සිදු වුයේ කෙසෙඅ යන්නද යන්නද සොයා බලා ගම වාසීන්ගේ තොරතුරු මත කටයුතු කිරීමට අවධානය යොමුකරන ලෙසද අප පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස දිගින් දිගටම මේ පිලිබදව අවධානයෙන් පසුවන බවද  අවධානයට යොමු කරමු.

    වරදක් කලේ නම් එයට දඩුවම්ද තිබේ. ජනතාව යනු මි හරක් නොවේ. වෙස් මුහුණු බැන්දත් ඔවුන් නටන්නේ එලිපිටය.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version