විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ කවුරු කෙසේ පැවසුවත් මේ මොහොතේ විදුලිබිල වැඩි කිරීමේ අපේක්ෂාවක් නොමැති බවයි.
එමෙන්ම පුනර්ජනීය විදුලිය මෙම වසරේ මෙගාවොට් 1,000ක ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබුණහොත් ඉන් යම් මට්ටමක විදුලිබිලේ අඩු කිරීමක් සිදුකළ හැකි බවයි.
අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.













































