මහජන උපයෝගී තා කොමිසම විසින් හෙට (06) සිට එළඹෙන 09 වනදා තෙක් දෛනිකව පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව හෙට සිට 09 වනදා තෙක් පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය අතරතුර පැයක කාලයක් A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S.T,U,V,W යන කලාප සඳහා විදුලිය කප්පාදුව සිදු කෙරේ.