විදුලි බිල ඉහළ නැංවීම ,රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රැසක් මුල් කර ගනිමින් මහනුවර -අඹතැන්න නගරයේ පන්දම් විරෝධතාවයක් පැවති බවට වාර්තා වේ.
එනම් ඊයේ (13)රාත්‍රියේ පැවති මෙම පන්දම් විරෝධය ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද්දක් බවට වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.