English
සිංහල
03:10 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විදුහල්පතිවරයෙක් නිසා 11 වසරේ පොඩි එකෙක් සියදිවි  නසාගෙන. නිකවැරටිය පොලිසිය කරුණු සඟවලා

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පන්ති කාමරය තුලදී නිතරම නිදාගෙන සිටින පිරිමි ළමයෙකුට “තමුසේ අයිස් ගහනවාද?’ යනුවෙන් දිනපතා ප්‍රශ්න කිරීම නිසා පීඩාවට පත් වූ දරුවෙක් සිය දිවි හානිකරගෙන තිබෙන කනගාටුදායක පුවතක් වාර්තා වේ. නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයේ හීලෝගම, කුඹුක්වැව  තුඹුල්ල මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ කලණ නැමති පිරිමි ළමයෙකු පසු ගිය 13 වැනිදා මෙසේ සිය දිවි හානිකරගෙන තිබේ.

    එම පාසලේ එවැනිම සිදුවීමක් මීට පෙරත සිදුව තිබෙන බවට වාර්තා වුවත් එම සිද්ධිය සැකෙවින් දිගහැර දැනගැනීමට අපගේ විමර්ශනවලට නොහැකි විය. මෙම සිද්ධියට මුහුණ දුන් දරුවාගේ දෙමාපියන් වන්නේ  කේ.ධම්මික ප්‍රියසාද් සහ තක්ෂිලා ධර්මප්‍රිය යන දෙදෙනාය.  

    පාසැලේ විදුහල්පතිවරයා නිතර නිතර පංතියට පැමිණ ළමයා මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනා කිරීම ළමයාට දරා ගත නොහැකි පීඩනයක් බවට පත්ව තිබේ. පංති භාර ගුරුවරයා (උපාලි )  ළමයාගේ පියාටද  දුර කථනයෙන් අමතා මෙම චෝදනාව කර තිබේ.  මෙම ළමයා කිසිම මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි වී නැති බව සේම , ළමයා සෙම් /පීනස් තත්වයෙන් පෙලෙන හෙයින් නිතර සෑදෙන හිසේ කැක්කුම හේතුවෙන් පංතියේ ඩෙස්ක් එක මත හිස ගසා ගෙන සිටින බවත් පියා නිරන්තරයෙන්ම පැහැදිලි කර තිබේ. නමුත්  කෙතරම් පැහැදිලිව කියා සිටියත් මෙකී ගුරුවරයා පියාව විශ්වාස නොකළ බවත් වාර්තා වේ. 

    මෙම සියලුම කාරණා නිසා ළමයාට වූ ලැජ්ජාව  දරා ගත නොහැකිව තිබේ. ඉන අනතුරුව පීඩාවට පත්වූ දරුවා පාසැල් යාම ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන්  පියා වරෙක පාසැලට ගොස් මේ පිළිබඳව සාකච්ජා කර ඇති අතර පංතිය භාර ගුරුවරයා ඊට පසුත් ළමයාට ඒ ආකාරයෙන්ම බැන වැඩි තිබේ . ඒවා දරාගත නොහැකි වූ එම දරුවා,  එක් දිනක් පංතිය මැද්දේ නැගිට තමුන් කිසිම මත් ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවට කෑ ගසා ඇති බවද කියැවේ. 

    ළමයාගේ පියා සහ තවත් ළමයින්ද ඉහත කී තොරතුරු පැහැදිලිව ලබා දී ඇත්නම් ; ළමයාට ජීවිතය අපායක් කෙරවූ , වසර 16ක් පොළොවේ සැරි සැරූ ඒ අහිංසකයාගේ ප්‍රාණය නිදන කාමරයේ එල්ලී වා තලයට එක් කරවූ / එක් කරවීමට හේතු වූ /  මග පෑදූ එවන් මානසික ආබාධිත සහිත වූවන් තව දුරටත් මෙම සමාජයේ නිදහසේ සැරි සරන්නේ කෙසේද යන්න ගැටළු සහගතය?. එසේම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දීම සදහා පාසලේ දරුවන්ට ඉඩ නොදී ගුරුවරුන් විසින් දරුවන් බියට වද්දා තිබෙන  බවද කිය වේ. ශ්‍රී ලංකා පොලිසිය නිකවැරටියේ පොලිස් ස්ථානාධිපති නිදිද?. අපට සොයාගත හැකි වූ මෙම කරුණු ඔහු සගවන්නේ ඇයි?. ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක නොකිරීම මත හෙට අපේ රටේ දරුවන්ට සිදුවන්නේ කුමක්ද?. මේ සියලුම කරුණු අප සාක්ෂි සහිතවම ලබාගෙන තිබේ. එසේ නම් ශ්‍රී ලංකාවට පොලිස් දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නොවේ. මාධ්‍යවේදීන් සහ ආයතන ප්‍රමාණවත් වේ. පොලිස්පති තුමනි, නිකවැරටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පරීක්ෂණ කණ්ඩායම සගවා ඇති කරුණු සියල්ලම සොයා බලා අදාළ විදුහල්පතිට සහ ගුරුවරයාට ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා , නීතිය කෙලින් කරවීමට කටයුතු සලසන්න

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version