English
සිංහල
03:05 සඳුදා, ඔක්තෝබර් 27, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විදේශ කටයුතු අමාත්‍යාංශයත් බොරු කියයි. මහා මිනිස්සු තවමත් බොරුව පැල කරන්න හදයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් පමණ ලබා දීමට පොරොන්දු වී ඇති බවට විදේශ අමාත්‍යාංශය නිකුත් කර තිබූ ප්‍රකාශය ලෝක බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Faris H. Hadad-Zervos සදහන් කර තිබෙන්නේ, ලෝක බැංකුව බ්‍රිජ් ණය පහසුකමක් හෝ නව ණය බැඳීමක් ලෙස ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

    ලෝක බැංකුව ශ්‍රී ලාංකිකයන් ගැන  සැලකිලිමත් වන අතර, ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් වර්ධනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා IMF ඇතුළු  අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද නිවේදනයේ සදහන් කර තිබේ.

    පිළිගත හැකි සාර්ථක  ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බවද ඔහුගේ නිවේදනයේ දැක්වේ.

    ශ්‍රී ලාංකිකයනට අවුරුදු ගනනාවක් පුරා බොරු කල ශ්‍රී ලාංකිකයන්ගේ පාලකයන් තවමත් පාඩම් ඉගෙන ගෙන නොමැති අතර ඔවුන් තවමත් සිතාගෙන සිටින්නේ ශ්‍රී ලාංකිකයන් නූගතුන් බවය. පසුගියදා අමාත්‍ය කාංචන විජේසේකරද රුසියාව හා සම්බන්ධවද කල ප්‍රකාශයද රුසියාව මගින් ප්‍රතික්ෂේප කරන ලදී.

    ලෝක බැංකුවේ නිවේදනය පහතින් බලන්න

    “ECONOMYNEXT – The World Bank reiterated on Monday (30) that it does not plan to offer new financing to Sri Lanka until an adequate macroeconomic policy framework is in place.

    World Bank Country Director for the Maldives, Nepal and Sri Lanka Faris H. Hadad-Zervo tweeted Monday afternoon that media reports of World Bank support highlighting specific numbers were inaccurate.

    He was ostensibly referring a statement by Sri Lanka’s Foreign Ministry that had claimed World Bank Country Manager in Colombo Chiyo Kanda had assured USD 700 million to Sri Lanka in the next few months.

    “Recent media reports have given specific numbers of immediate World Bank support. This is not accurate. We are concerned for the people of #SriLanka and are working closely with development partners.

    “We are repurposing some resources from existing projects & advising on policies to restore economic stability & help reverse policies of the past. Until an adequate macroeconomic policy framework is in place, the World Bank does not plan to offer new financing to Sri Lanka,” he said”

    World Bank reiterates no new financing to Sri Lanka, denies reports of 700mn USD in aid
    Tags: විදේශීය
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ඔටාවා ඝාතනයේ අවසන් කටයුතු හෙට.

    මාර්තු 16, 2024
    Uncategorized

    සංක්‍රමණිකයන් 60ක් මුහුදේ ගිලී මරුට.

    මාර්තු 15, 2024
    විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    මාර්තු 13, 2024
    විදේශීය පුවත්

    ජනපති සිය වැටුප අත්හරී.

    මාර්තු 13, 2024
    විදේශීය පුවත්

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    මාර්තු 11, 2024
    විදේශීය පුවත්

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    මාර්තු 11, 2024
    විදේශීය පුවත්

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    මාර්තු 10, 2024
    විදේශීය පුවත්

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    මාර්තු 10, 2024
    විදේශීය පුවත්

    පැරෂුටයෙන් ආ මාරයා.

    මාර්තු 9, 2024
    විදේශීය පුවත්

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    මාර්තු 9, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version